News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රුසියාවේ මොස්කව් නගරයේ නාට්ය ශාලාවක සිදුකළ ත්රස්ත ප්රහාරයකින් ආසන්න වශයෙන් පුද්ගලයින් 40ක් පමණ මියගොස් ඇති බව ජාත්යන්තර මාධ්ය වාර්තා කරයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දියාවේ ජනගහණයෙන් 1%ක් පමණ වන එහි ධනවත්ම කොටස සමස්ත ඉන්දියාවේ වත්කමෙන් 40%ක් අත්පත් කරගෙන සිටින බව අධ්යයනයකින් හෙළි වී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වටවල පොලිස් වසමේ බින්වල ඉහළ කොටසේ වතුයායේ වගා ළිඳකින් බිළිදෙකුගේ මළසිරුරක් හමුවී තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කතානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජය කිරීම සඳහා මහින්ද රාජපක්ෂ ඡන්දය ලබා දුන්න ද, නාමල් රාජපක්ෂ එය මගහැර යාම පිළිබඳව දේශපාලන […]The post නාමල් දසබල සේනා ගැන මහින්දට පෙන්වයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඇමරිකාවේ සෙනට් සභාවේ වඩාත් බලපෑමක් කළ හැකි යයි ලෝකය හඳුනා ගෙන සිටින යුදෙව් සම්භවය කින් යුත් ඩිමොක්රටික් පක්ෂ නායක Chuck […]The post “සටන් විරාමයකට යනු” ඇමරිකාව ඊශ්රාලයට නියෝග කරයි! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කෝප් කමිටුවේ සභාපති ධුරයට පොහොට්ටුවෙන් පත් කරන ලද රෝහිත අබේගුණවර්ධනට එරෙහිව දැඩි ක්රියා මාර්ග දියත් කර තිබුණ ද, කතානායකට එරෙහි […]The post පොහොට්ටුව දිගටම ගේමට ගේමේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

2024 පෙබරවාරි මාසයේ වෙළෙඳ භාණ්ඩ අපනයනයේ සුළු වර්ධනයක් සිදුව ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලය පෙන්වා දෙයි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති සහ අගමැති ධුර එකවර හිස් වූ අවස්ථාවක වැඩ බලන ජනාධිපති ලෙස කතානායකවරයා පත් කිරීමේ බලය ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් ලබා දී […]The post කතානායකට ආණ්ඩුක්රම ව්යවස්ථාවක් කුමන්ත්රණයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණ ක්රමය සංශෝධනය කිරීම සඳහා ආණ්ඩුව විසින් කැබිනට් අනුමැතිය ලබා තිබීම බොරු උපක්රමයක් බවත්, දැනට ඉදිරිපත් කර […]The post ආණ්ඩුවේ ගැටවලට නීතියෙන් උත්තර appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අධික උණුසුම් කාලගුණික තත්ත්වය අතරතුර පුද්ගලයෙක් බිම ඇදවැටී මියයාමේ පුවතක් වාර්තා වුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වයස අවුරුදු 14ත් 16ත් අතර ගැහැණු දරුවෙකු සිය කැමැත්ත සහිතව වයස අවුරුදු 22ට අඩු පුද්ගලයෙකු සමග ලිංගික සබඳතාවක් පැවැත්වුහොත් ඊට ලබාදෙන දඬුවම ලිහිල් කිරීමට අදාළව රජය ගෙනඒමට යෝජිත සංශෝධන වහා හකුළා ගත යුතු බව පාර්ශ්ව රැසක් පෙන්වා දෙයි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු ඉරු දින ප්රහාරය සිදු කළ අය ගැන තමන් දන්වා බවත් තමන් එය හෙළි කළ පසු එය රහසේ තබා ගැනීමට […]The post පාස්කු ප්රාහාරය කළ අය ගැන කියන්නම්… ඒක රහසේ තබාගන්න… මෛත්රීපාල සිරිසේන appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජන අරගල ව්යාපාරයේ විරෝධතා පා ගමන අතරතුර අත්අඩංගුවට ගත් 5 දෙනෙකු හදුනා ගැනීමේ පෙරට්ටුවට අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා. දුමින්ද නාගමුව / ලහිරු විරසේකර යන අය ඇතුලු සැකකරුවන් අධිකරණයට රැගෙන ආවද සාක්ෂිකරුවන් වන පොලිස් නිලධාරීන් තමවමත් නේවාසික ප්රතිකාර ලබන බැවින් ඒ සදහා ඉදිරි දිනයක් ලබාදෙන ලෙස පොලිසිය ඉල්ලීමක් කළා. ඒ අනුව ලබන 27 වනදා හදුනා […]The post ජන අරගල ව්යාපාරයේ විරෝධතාව අතරතුර අත්අඩංගු...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හොරණ මෘදුකාංග ඉංජිනේරුවෙකුට අයත් මෝටර් රථයක් කොල්ලකා රැගෙන ගිය සැකකරුවෙක් දින 4කට පසු වාද්දුව ප්රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සහ කොල්ලකෑ මෝටර් රථය සොයාගැනීමට හැකිවුණේ CCTV කැමරා 20කට අධික ප්රමාණයක දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශනයකින් පසුවයි. මෘදුකාංග ඉංජිනේරුවා තමාට අයත් රුපියල් ලක්ෂ 33ක් පමණ වටිනා මෝටර් රථයක් අලෙවි කිරීම සඳහා අන්තර්ජාලයේ දැන්වීමක් පළ කර තිබූ […]The post මෝටර් රථ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

තාවකාලික පදනම මත තම රට තුළ ජීවත් වන පිරිස අඩු කිරීමට කැනඩාව තීරණය කර ඇති බව ජාත්යන්තර මාධ්ය වාර්තා කරනවා. එසේම තාවකාලිකව කැනඩාවේ පදිංචිව සඳහා පැමිණෙන පිරිස ඉතිහාසයේ පළමු වතාවට සීමා කිරීමට එරට රජය සැලසුම් කර තිබේ. කැනඩාවේ සංක්රමණික කටයුතු පිළිබඳ අමාත්ය මාක් මිලර් ඊයේ  මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ එළැඹෙන වසර තුන ඇතුළත […]The post කැනඩාව ගත් හදිසි තීරණය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දිගින් දිගටම රජයේ විධායක නිලධාරීන් විසින් කළ ඉල්ලීම්වලට සාධනීය පිළිතුරක් රජයෙන් ලබානොදීම හේතුවෙන් අප්රේල් මස මුල් සතියේ දීපව්යාප්ත වැඩවර්ජනයක් ක්රියාත්මක කිරීමට රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවට අනුබද්ධ වෘත්තීය සමිති 18ක් තීරණය කර තිබේ. අද (22) පෙරවරුවේ ඉසුරුපාය විභාග දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරි වෘත්තීය සමිතිය සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණය ගෙන තිබෙනවා. ජීවන වියදම සලකා [&...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

විදුලි සැපයුම් පද්ධති ඉලක්ක කරගනිමින් රුසියාව විසින් එල්ල කළ මිසයිල ප්රහාර හේතුවෙන් යුක්රේනයේ ප්රදේශ රැසක විදුලිය විසන්ධිවීම් සිදුව තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාව සමග පවතින උපායමාර්ගික හවුල්කාරිත්වය අඛණ්ඩ ප්රවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව චීනය පවසනවා. චීන විදේශ අමාත්යාංශ ප්රකාශක Lin Jian මහතා අද පැවති මාධ්ය හමුවේදී මේ බව ප්රකාශ කළා. ශ්රී ලංකා අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ එළඹෙන චීන සංචාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් Lin Jian මහතා පැවසුවේ, මෑත වසරවල දී දෙරටේ ඉහළ පෙළේ සම්බන්ධතා ශක්තිමත් වී ඇති […]The post ශ්රී ලංකාව සමඟ පවතින සබඳතා ශක්තිමත් ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නෙදර්ලන්ත රජයේ ණය ආධාර යටතේ ඉදිකරන ලද පේදුරුතුඩුව මූලික රෝහලේ නව හදිසි අනතුරු සහ හදිසි ප්රතිකාර ඒකකය මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් නිල වශයෙන් විවෘත කරන ලදී – PMDThe post පේදුරුතුඩුව මූලික රෝහලේ නව හදිසි අනතුරු සහ හදිසි ප්රතිකාර ඒකකය විවෘත කෙරේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

එක්සත් රාජධානියේ ශ්රී ලංකා මහකොමසාරිස් රෝහිත බෝගොල්ලාගම මහතා ජාත්යන්තර සමුද්රීය සංවිධානයේ ශ්රී ලංකා නිත්ය නියෝජිතයා ලෙස සිය අක්ත පත්ර භාරදුන්නා. ලන්ඩනයේ පිහිටි ජාත්යන්තර සමුද්රීය සංවිධාන මුලස්ථානයේ දීයි මෙසේ අක්ත පත්ර භාරදී තිබෙන්නේ. බෝගොල්ලාගම මහතා සමුද්රීය නීතිඥවරයෙකු ලෙස ඔහු මෙතෙක් කළ සේවාව අගය කරමින් මෙම තනතුර ලැබී තිබෙනවා. සමුද්රීය පරිසර ආරක්ෂාව පිළිබද පර්යේෂණ සිදුකිරීම අරමුණු කර […]The...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇෆ්ගනිස්තානයේ කන්දහාර් නගරයට එල්ල වු මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයෙන් පුද්ගලයින් 21ක් දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා. කන්දහාර් නගර මධ්යයේ පිහිටා ඇති බැංකුවක් ඉලක්ක කර ගනිමිනුයි මෙම බෝම්බ ප්රහාරය එල්ල වී ඇත්තේ. ප්රහාරයෙන් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව ද සදහන්. ප්රහාරයේ වගකිම අයි එස් ත්රස්තවාදීන් භාරගෙන තිබෙනවා. කෙසේ වුව ද තමන් ප්රහාරය එල්ල කළේ තලෙයිබාන් සංවිධානයේ […]The post ඇෆ්ගනිස්තානයේ කන්දහාර් න...

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා කණ්ඩායමේ ක්රීඩකයින් කිහිප දෙනෙකුට මෙවර IPL තරගාවලියට ක්රීඩා කිරීමට ඇති අවස්ථාව සීමා සහිත වී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ, මහජන පුස්තකාල ශ්රවණාගාරයේ පැවති වෘත්තීය සමිති මාධ්ය සාකච්ඡාවකට බාධා කළ බාහිර පුද්ගලයින් සිව් දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේ වැඩි වාසි හිමිකර ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලෝක රූකඩ දිනයට සමගාමීව ග්රන්ථයක් එළිදැක්වීම අම්බලන්ගොඩ දී සිදු කෙරුණා. අම්බලන්ගොඩ රූකඩ කලාව ලෝකයට ගෙන යන කලාභූෂණ විශ්වකලා කීර්ති ජනනන්දන ගම්වාරී ප්රෙමින් මහතායි මෙම ග්රන්ථය රචනා කර ඇත්තේ. ඒ සිය අත්දැකීම් මුල්කර ගෙනයි. හෙළ රූකඩ නාට්ය කලාව නැමැති ග්රන්ථය දොරට වැඩිම සිදුකෙරුණේ බලපිටිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේදීයි. නූල් රූකඩ සහ අත්රූකඩ ප්රදර්ශනයක් ද මීට සමගාමිව සංවිධාන […]The post ලෝක රූකඩ දිනය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇමෙරිකාව හා යුරෝපා සංගමය ගාසා තීරයේ සටන් විරාමයක් ක්රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඊශ්රායලයට එල්ල කරන පීඩනය වැඩිකර තිබෙනවා. ඇමෙරිකාව සම්පාදනය කළ සටන් විරාම යෝජනාව සම්බන්ධයෙන් ජගත් ආරක්ෂක කවුන්සිලයේ දී ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතයි. කටාර් රාජ්යයේ මැදිහත් වීමෙන් ඊශ්රායල / හමාස් සාම සාකච්ඡා පැවැත්වුණ ද මේ වන තෙක් අවසන් තීරණයකට පැමිණීමට දෙපාර්ශවය සමත් වී නැහැ. ගාසා තීරය […]The post ඇමෙරිකාව හා ය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

උජාරුවට අනුන්ගේ කලිසම් ඇඳගෙන නොයා තමන්ගේ කලිසම හැළුණත් රට වැටෙන්න නොදෙන එකයි ස්මාට් අරගලය ඩොලර් මිලියන 500 ක් එවන්න කියලා ඉල්ලීම් කරපු අපි බිලියන 10ක් රටට ගෙනාවා ඊශ්රායල්, කොරියා රැකියා ගාල්ලට බෙදන්න පුළුවන් වුණත්, එහෙම නොකර රට වටේටම ඒ රැකියා බෙදනවා හිඟන්නො කැමති නැහැ තුවාල හොඳ වෙනවාට තමන්ගේ නොවන කලිසම් ඇඳගෙන උජාරුවට කයිවාරු ගැසීමට වඩා […]The post හිඟන්නො කැමති නැහැ තුවාල හොඳ වෙනවාට appeared...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු ප්රහාරය සැබෑ ලෙස සිදු කළේ කවුරුන්ද යන්න තමා දන්නා බව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසනවා. අද (22) මහනුවර පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ අධිකරණය නියෝගයක් සිදු කරන්නේ නම් එය හෙළි කිරීමට තමා සූදානම් බවයි.  The post පාස්කු ප්රහාරය කළේ කවුද කියලා මම දන්නවා – හිටපු ජනපති මෛත්රීපාල සිරිසේන appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වසර 30ක  පමණ කාලයක සිට නිකවැරටිය ප්රදේශයේ පුද්ගලයෙකු නීති විරෝධීව උපයාගත් බව කියන දේපල අත්අඩංගුවට ගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සමත් වුණා. අත්අඩංගුවට ගත් වත්කම්වල වටිනාකම රුපියල් කෝටි 10 කට අධිකයි. ඔහු හා ඔහුගේ පවුලේ සාමාජිකයන් සතුව තිබූ ටිපර් රථයක්/ කුඹුරු අක්කර 30 ක් / නිවසක් සහිත ඉඩම් අක්කර 3 ක් සහිත […]The post නීති විරෝධීව උපයාගත් කෝටි 10 ක දේප...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අධිකරණයකින් නියෝග කරන්නේ නම් හෝ විමසන්නේ නම් පාස්කු ප්රහාරයට සම්බන්ධ හා වගකිවයුතු සියලුදෙනා පිළිබඳ තොරතුරු හෙළි කිරීමට තමා සූදානම් බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්රී මෛත්රිපාල සිරිසේන මහතා පවසයි. <br><br>අස්ගිරි මහා විහාර ඓතිහාසික ගෙඩිගේ රජමහා විහාර නව ධර්ම මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට ප්රධාන ආරාධිත වශයෙන්...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc