Sri Lanka News Explorer
Last 7 Days
- Aug-11, Thursday (51)
- Aug-12, Friday (71)
- Aug-13, Saturday (59)
- Aug-14, Sunday (65)
- Aug-15, Monday (81)
- Aug-16, Tuesday (74)
- Aug-17, Wednesday (70)
- Aug-18, Thursday (2)
Older News
- Older than 2022-Feb (31269)
- 2022-Feb (13502)
- 2022-Apr (2942)
- 2022-May (1336)
- 2022-Jun (1178)
- 2022-Jul (1794)
- 2022-Aug (1244)
Narrow by Category
- Sinhala (53265)
වයස අවුරුදු 08ක දරුවෙකු ඇළකට විසිකළ ග්‍රාම නිලධාරීවරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද දිනයේ මධ්‍යම, ඌව, නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.<br><br>මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවය.
- අදත් දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි (Category: Sinhala)
- අද කාලගුණය (Category: Sinhala)
- අද කාලගුණය (Category: Sinhala)
- අද කාලගුණය (Category: Sinhala)
විපක්ෂයේ ස්වාධීන පක්ෂ එකමුතුවේ නව සන්ධානය සැප්තැම්බර් 04 වැනිදා මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී එළිදක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
උසස්පෙළ 2021 (2022) විභාගයේ ප්‍රයෝගික පරීක්ෂණ සඳහා පෙනී නොසිටි සිසුන් සඳහා නැවත එම පරීක්ෂණ සඳහා පෙනී සිටීමට අදාළ දින සහ විභාග මධ්‍යස්ථාන විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
- ඉන්ධන නිකුත් කිරීම නැවතත් සලාක ක්‍රමයට (Category: Sinhala)
- ජාතික ගැටලුව නිරාකරණයට සහාය - රනිල් වික්‍රමසිංහ (Category: Breaking News)
- 'දුන් අනුග්‍රහය ලෝක ශූරතාවලිය දක්වා දීර්ඝ කරන්න' (Category: Breaking News)
- ඉරාන න්‍යෂ්ටික බලය 'සාමකාමී කාර්යයන් සඳහායි' (Category: Breaking News)
අද සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,050 කින් අඩු කර තිබෙනවා. ඒ අනුව නව මිල රුපියල් 5,800 කි. නව ලාෆ්ස් ගෑස් මිල 12.5The post ලාෆ්ස් ගෑස් මිල රු 1,050 කින් අඩු කෙරේ appeared first on ITN News.
- ලාෆ්ස් ගෑස් මිල ඉහළට (Category: Sinhala)
- ලාෆ්ස් ගෑස් මිල පහළට (Category: Sinhala)
- ලාෆ්ස් ගෑස් ගැන දැනුම්දීමක් (Category: Sinhala)
- ලාෆ්ස් ගෑස් නෞකාවක් හම්බන්තොට ට (Category: Sinhala)
රජය සතු ව්‍යවසායන් කිහිපයක් පෞද්ගලීකරණය කිරීමට රජය සලකා බලමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ද ඉකොනොමිස්ට් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීThe post ශ්‍රී ලංකාවට පෞද්ගලීකරණය කළ හැකි රාජ්‍ය ආයතන ජනපති නම් කරයි appeared first on ITN News.
- රනිලාගමනයෙන් පසු ගෝඨාගෝගම (Category: Breaking News)
- ලාංකීය දේශපාලනයේ නව සංධිස්ථානමය මොහොතක් (Category: Breaking News)
- මහපොළ අරමුදල් යොදවා පෞද්ගලික විශ්වවිද්‍යාල හදන්න සැරසෙයි (Category: Sinhala)
- මහපොළ අරමුදල් යොදවා පෞද්ගලික විශ්වවිද්‍යාල හදන්න සැරසෙයි (Category: Sinhala)
ගෘහස්ත ලාෆ්ස් ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දැමීමට තීරණය කර තිබේ.
බලධාරීන් පවසන්නේ, ජූලි 12 වැනිදා රාත්‍රියේ ආගමන විගමන නිලධාරීන්ගේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව ජනාධිපති ගේඨාභාය රාජපක්ෂ, ඔහුගේ බිරිද අයෝමා හා තවත් දෙදෙනෙකු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් මාලදිවයින බලා පිටත්ව ගිය බවයි.
යහපාලන කාලය තුළදී දේශපාලන පළිගැනීම්වලට ලක්වූ බව පවසමින් තෝරාගත් පිරිසකට කෝටි ගණනක වන්දි මුදල් ගෙවන්නේ නම් ඊට විරෝධය පළකර සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පවසයි.
නීතිවිරෝධී ලෙස මෙරටින් අපනයනය කිරීමට උත්සාහ කළ අබලි ලෝහ බහාලුම් දෙකක් රේගු භාරයට ගෙන තිබේ.
යල කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු අද ආරම්භ වුණා. රජයේ මැදිහත්වීම යටතේ අද සිට දිවයිනේ සියලුම වී අලෙවි මණ්ඩල හරහා වී මිලදී ගැනීම සිදුකෙරෙන බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශThe post දිවයිනේ සියලුම වී අලෙවි මණ්ඩල හරහා වී මිලදී ගැනීම ඇරඹෙයි appeared first on ITN News.
- යල කන්නයේ වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය පළමු අදියර යටතේ රු.මි. 2000ක් වෙන්කරයි (Category: Sinhala)
- මහ කන්නයේ වී මිලදී ගැනීම අද සිට (Category: Sinhala)
- මහ කන්නයේ වී මිලදී ගැනීම අද සිට (Category: Sinhala)
- මහ කන්නයේ වී මිලදී ගැනීම අද සිට (Category: Sinhala)
කෝවිඩ් සහ ඩෙංගු තත්ත්වයන්ට අමතරව ආර්ථික අර්බුදයේ බලපෑම මත දරුවන්ගේ පෝෂණ ගැටලු ද ඉහළ ගොස් ඇති බව වෛද්‍යවරුන් පවසනවා. අධි මන්දපෝෂණයට ලක් වූ දරුවන් වෙනුවෙන් මාස 06 ක් පුරා පෝෂණThe post දරුවන්ගේ පෝෂණය තවත් උග්‍ර වෙයි – සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක් appeared first on ITN News.
- මගුල් කපුකමට කෘත්‍රිම බුද්ධිය (Category: Sinhala)
- "මරණාසන්න වනතුරු" දරුවන්ට පහර දෙන සුඩානයේ ආගමික පාසල් (Category: Sinhala)
- මගුල් කපුකමට කෘත්‍රිම බුද්ධිය (Category: Sinhala)
- "මරණාසන්න වනතුරු" දරුවන්ට පහර දෙන සුඩානයේ ආගමික පාසල් (Category: Sinhala)
බ්‍රිතාන්‍ය ජී.එස්.පී ප්ලස් වෙනුවට ක්‍රියාත්මක කෙරෙන නව තීරුබදු සහන වැඩසටහනට ඇතුළත්වීමෙන් ශ්‍රී ලංකාවටද ඉමහත් ප්රතිලාභ අත්වන බව මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සාරා හල්ටන් මහත්මිය පවසයි.
රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණයේදී තමන් වෘත්තිය සමිති ගැන තැකීමක් නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.<br><br>බ්‍රිතාන්‍යයේ ''ද ඉකොනොමිස්ට්'' පුවත්පත සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
ජනපතිවරයා ඉල්ලා අස්වීමට බලපෑ ප්‍රධානතම හේතුව වූයේ ශ්‍රී ලංකාව වර්තමානයේ පත්ව ඇති දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ ජනපතිවරයාට හා රජයට එරෙහිව ශ්‍රී ලාංකිකයින් දියත් කළ මහා විරෝධතා මාලාව යි.
පෞරාණික වැදගත් කමක් ඇති කොටුව ජනාධිපති මන්දිරය පත්වන ජනාධිපතිවරයාගේ පෞද්ගලික දේපළක් නොවන අතර එය මහජන දේපලකි. ඒ නිසාම එය ජාතික වස්තුවකි. එබැවින් මේ රටේ සියලු පුරවැසියන්ට එම අවකාශය රැකගැනීමට වගකීමක් ද ඇත.
ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක එක්සත් ජාතීන්ගේ සියලුම නියෝජිත ආයතනවල කටයුතු මෙහෙයවන එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන සහයෝගීතා රාමුව සහ ශ්‍රී ලංකා රජය අතර ගිවිසුමකට අත්සන් තැබුණා. ශ්‍රී ලංකාව සදහා තිරසර සංවර්ධනThe post එක්සත් ජාතීන් සහ ශ්‍රී ලංකා රජය තිරසර සංවර්ධන සහයෝගීතා රාමුවකට අත්සන් තබයි appeared first on ITN News.
- ශ්‍රී ජයවර්ධනපුර – කෝට්ටේ අභය භූමිය නාගරික සංවර්ධන අධිකාරියෙන් වනසයි (Category: Breaking News)
- ජනපති සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය අතර හමුවක් (Category: Sinhala)
- සියලු අභියෝගයන් හමුවේ මිතුරු රටවල් අප සමඟ සිටියා – සෞඛ්‍ය ඇමති (Category: Sinhala)
- අගමැති ඇමෙරිකා තානාපතිනිය හමු වෙයි (Category: Sinhala)
දෙවන දිනටත් පැවැත්වෙන ධීවර විරෝධතාව හේතුවෙන් හලාවත නගරයේ එක් මංතීරුවක් වසා දමා තිබෙනවා. හලාවත නගර මධ්‍යයේදී ධීවරයින් විරෝධතාවක නිරත වන්නේ තමන්ට ධීවර කර්මාන්තයෙත් නිරතවීමට අවශ්‍ය ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින්. මෙමThe post හලාවත ධීවරයන් පිරිසක් විරෝධතාවක appeared first on ITN News.
- වෙරළාසන්න නිවාස රැසක් මුහුදට බිලි වීමේ අවදානමක (Category: Sinhala)
- වෙරළාසන්න නිවාස රැසක් මුහුදට බිලි වීමේ අවදානමක (Category: Sinhala)
- වෙරළාසන්න නිවාස රැසක් මුහුදට බිලි වීමේ අවදානමක (Category: Sinhala)
- වෙරළාසන්න නිවාස රැසක් මුහුදට බිලි වීමේ අවදානමක (Category: Sinhala)
වව්නියාව ප්‍රදේශයේදී විදුලි සැර වද්දා අලියෙකු මරා දැමීම සම්බන්ධයෙන් කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබෙනවා. වව්නියාව ගනේෂපුරම් ප්‍රදේශයේ වතුයායක වන අලියෙකු විදුලිසැර වැදී මියගොස් සිටියදී සොයා ගැනුණා. ඒ සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් සිදුකළThe post විදුලි සැර වද්දා අලියෙකු මරා දැමීම සම්බන්ධයෙන් කාන්තාවක අත්අඩංගුවට appeared first on ITN News.
- ජූලි 9 ජනාධිපති කාර්යාලයට පළමුවෙන් ඇතුළු වූ විරෝධතාකරු අත්අඩංගුවට (Category: Sinhala)
- ජනපතිගේ ලිපියට ජාතික නිදහස් පෙරමුණෙන් සහ 43 වන සේනාංකයෙන් පිළිතුරු ලිපි (Category: Sinhala)
- බදාදා (10) විදුලි කප්පාදු කාලසටහන : අද පැයක් (Category: Sinhala)
- විදුලි බිල 75% කින් ඉහළට (Category: Sinhala)
ඉන්දියාවේ දිල්ලි නගරයෙන් දෛනිකව රෝහල්ගතවන කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව යළිත් වරක් ඉහළ ගොස් තිබෙනවා. ගතවූ පැය 24 ට පමණක් දිල්ලි නගරයේ රෝහල්ගතවූ කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව දෙදහස ඉක්මවා තිබෙනවා. ඒThe post ඉන්දියාවේ දෛනික කොරෝනා නව ආසාදිතයින් සංඛ්‍යාව යළිත් ඉහළට appeared first on ITN News.
- ඊයේ වැඩිම කොරෝනා ආසාදිතයින් ජපානයෙන් (Category: Sinhala)
- ලොව පුරා කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව යළිත් ඉහළට (Category: Sinhala)
- ගතවූ පැය 24 තුළ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ජපානයෙන් (Category: Sinhala)
- ගත වූ පැය 24 ට ලොව පුරා නව කොවිඩි ආසාදිතයින් 770,000ක් (Category: Sinhala)
චීනය සහ තායිවානය අතර ඇතිවී ඇති ආතතිය ඉහළ ගොස් ඇති අතර මීළඟට කුමක් සිදුවේද යන්න අප සැමට වැදගත් වේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බීබීසීයට පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ බලයෙන් ඉවත් වූ පසු තමන් ජනාධිපති ලෙස ඉදිරිපත් වීමට අදහස් කරන බවයි.
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ රත්‍රං කිලෝග්‍රෑම් 9.5 ක් කටුනායක ගුවන්තොටුපොළ රේගුව මගින් අත්අඩංගුවට ගැනුණා. එහි වටිනාකම රුපියල් විසිකෝටි පනස් ලක්ෂයක් බවයි රේගුව පවසන්නේ. මෙම රන් බිස්කට් තොගය කටුනායකThe post කෝටි 20ක රන් බිස්කට් සමඟ සේවිකාවක් සහ මගියෙක් රේගු අත්අඩංගුවට appeared first on ITN News.
- Video: බිස්කට් මිල වැඩි ඇයි ? (Category: Video)
- Video: බිස්කට් ගැන පාරිභෝගික අධිකාරියෙන් කිවු දේ... (Category: Video)
- Video: බිස්කට් මිල ඉහළ යන්න හේතු කියන නිෂ්පාදකයින් (Category: Video)
ඊසානදිග චීනයේ පැරණි කාර්මික කලාපයේ පුනර්ජීවනය කෙරෙහි චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ අවධානය යොමුවෙයි. ජනාධිපතිවරයා ඊයේ(16) සවස Liaoning පළාතේ Jinzhou නගරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. Donghu වනෝද්‍යානයට පැමිණි හෙතෙම එහිThe post ඊසානදිග චීනයේ පැරණි කාර්මික කලාපයේ පුනර්ජීවනය කෙරෙහි චීන ජනපතිගේ අවධානය appeared first on ITN News.
- ගෝලීය වශයෙන් වැදගත් කෘෂිකාර්මික උරුම සම්මේලනයට චීන ජනපතිගෙන් සුබ පැතුම් (Category: Sinhala)
- අගමැති සහ ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා අතර හමුවක් (Category: Sinhala)
කටුනායක ගුවන් තොටුපළ තුළ මුදල් ගෙවා ප්‍රභූවරුන් සිය ගුවන් ගමන් පහසුකම් සළසා ගන්නා "සේද මාවත" ( Silk Route ) මගී නිශ්කාශන පර්යන්තයේ රාජකාරී කටයුතු වලින් අද ( ජූලි 12 වැනිදා) අලුයම 12.00 සිට ආගමන නිලධාරීන් ඉවත්ව තිබේ.
බොරතෙල් අඛන්ඩව සැපයීමේ කටයුතු ආරම්භයත් සමඟ මෙම සතියේ සිට සපුගස්කන්ද ඉන්ධන පිරිපහදු සංකීර්ණයේ කටයුතු නැවතත් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ඛනිජ තෙල් අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනයේ තහවුරු කරන ලද තවත් කොරෝනා මරණ 05ක් අද දිනයේ වාර්තා කර තිබේ.
තමන් සතු පුස්තකාලයේ තිබු 2500කට අධික වු ඉතා වටිනා පොත් සහ ඉතා පැරණි කලා කෘති තමන් පාසල්, විශ්වවිද්‍යාල වෙත පරිත්‍යාග කිරීමට බලාපොරොතුවෙන් සිටි බවත්, ඒ සියල්ල නිවස ගිනිබත් කිරීමෙන් විනාශ ගිය බවත් අගමැතිවරයා අද කියා සිටියේය.
Yuan Wang 5 චීන පර්යේෂණ නෞකාවෙන් කිසිදු රටක ආරක්ෂාවට තර්ජනයක් නොමැති බවත් ඊට තුන්වැනි පාර්ශ්වයකින් බාධා නොකළ යුතු බවත් චීනය අවධාරණය කරයි.
"නිශ්චිත වැඩසටහනක් තුළ ඉදිරි මැතිවරණයේ දින වකවානු තීන්දු කරලා යන්න පුළුවන් වැඩ පිළිවෙලකට තමයි, සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතිව නිශ්චිත කාලසීමාවක් නැතිව, වැඩ පිළිවෙලක් නැතිව, දින වකවානුවක් නැතිව අයාලේ යන්නනම් සර්ව පාක්ෂික ආණ්ඩු හදලා වැඩක් නැහැ."
- වැඩ වර්ජනයකින් නේපාලයේ ප්‍රවාහන සේවා අඩාලයි (Category: Breaking News)
- වසංගතය අඩුවීමක් නැතිව දිගට පැවතීම – ආණ්ඩුවේ අවධානය නැතිව ගිය තත්වයක්! (Category: Sinhala)
- වසංගතය අඩුවීමක් නැතිව දිගට පැවතීම – ආණ්ඩුවේ අවධානය නැතිව ගිය තත්වයක්! (Category: Sinhala)
- වසංගතය අඩුවීමක් නැතිව දිගට පැවතීම – ආණ්ඩුවේ අවධානය නැතිව ගිය තත්වයක්! (Category: Sinhala)
Popular Topics
- International Monetary Fund (1)
- Political crisis (6)
- Foreign exchange reserves (10)
- Bank reserves (10)
- Fuel (10)
- Economy of Sri Lanka (6079)
- Russia (54)
- Ukraine (6)
- Sri Lanka Tea (6089)
- Tourism (2)
- Sri Lanka Quality Tea (6089)
- Sri Lanka Tourism (6077)
- Sri Lanka Cricket (6078)
- Sri Lanka Hotels (6075)
- Sri Lanka Elections (6075)
- Hiru Tv (9)
- ITN News (21320)
- Shakthi Tv (9)
- Derana Dream Star (1)
- EPF (3)
- BBC (92)