News Search:
Narrowed By (Click to remove): > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23128048

සේනාරත්න appeared first on ITN News.

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15755777

බිත්තර ව්යාපාරිකයින් පස් දෙනෙකු අසාධාරණ ලෙස දෛනිකව රුපියල් කෝටි විසි එකක අසීමිත ලාභයක් උපයන බව පාර්ලිමේන්තු මන්ත්රී පාඨලි චම්පික රණවක මහතා පවසනවා. සහල් මෝල් හිමියන් පස් දෙනෙකු ද සෑම කන්නයකදීම කෝටි 6000ක ආදායමක් ලැබුව ද කිසිඳු බදු මුදලක් නොගෙවන බවයි මහර පැවති වැඩසටහනකට එක්වෙමින් මන්ත්රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.            The post අසාධාරණ ලෙස ලාභ උපයන බිත්තර ව්යාපාරික...

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.05627063

විදේශ රටවල රැකියාවල නියැලෙන ශ්රමිකයින් හා වෘත්තිකයින්ට කිසියම් අවදානමක් හෝ අකටයුත්තක් වන්නේ නම් ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ අනුබද්ධ ආයතන එකවර දැනුවත් කිරීමේ හැකියාව සහිත ඩිජිටල්කරණ ක්රියාවලියකට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාර මහතා පවසනවා. විදේශ රටවල රැකියාවල නියැලෙන ශ්රමිකයින් හා වෘත්තිකයින්ට කිසියම් අවදානමක් හෝ අකටයුත්තක් […]Th...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13504952

ශ්රී ලංකා නවක ක්රීඩක කමිඳු මෙන්ඩිස් සිය දෙවන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත්විය. මෙම තරගයේදීන ශ්රී ලංකා නායක ධනංජය ද සිල්වා විසින්ද ශතකයක් වාර්තා කළ අතර, කමිඳු මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා විසින් පළමු ඉනිමේ මෙන්ම දෙවෙනි ඉනිමේද ශතකයන් රැස් කරලීමත් විශේෂත්වයක්. කමිඳු මෙන්ඩිස්ගේ දෙවැනි ටෙස්ට් ශතකය මෙය වන අතර, ධනංජය ද සිල්වාගේ 12වැනි ටෙස්ට් […]The post දෙවෙනි ඉනිමටත් කමිඳු මෙන්ඩිස්ගෙන් ශතකයක් appea...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.078778885

නවීන වෛද්ය සේවාවන්ට ගැළපෙන පරිදි නව තාක්ෂණය සමඟ අනුගත වෙමින් මෙරට සෞඛ්ය සේවාව තුළ සිදු කළ යුතු නව පරිවර්තනයන් පිළිබඳ පුළුල් සංවාදයක් සිදු කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ බව සඳහන් කළේ රජයේ වෛද්ය නිලධාරින්ගේ සංගමය සමඟ ඊයේ (23) පැවති හමුවකදීයි. රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය විසින් සංවිධානය […]The post මෙරට සෞඛ්ය සේවාවේ නව පරිවර්තනයක්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23128048

post ඉදිරි පැය 48 තුල මෛත්රීපාලගෙන් ප්රකාශයක් ගන්නවා – පොලිස්පති appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11254126

ප්රවීණ ගත් කතුවරයෙකු , ගීත රචකයෙකු සහ විචාරකයෙකු වූ අභාවප්රාප්ත සම්මානිත මහාචාර්ය චන්ද්රසිරි පල්ලියගුරු මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකිරීමට නියමිතයි. ඒ මහතා මිය යනවිට 80 වන වියේ පසුවුණා. කැළණිය විශ්වවිද්යාලයේ සිංහල අධ්යයන අංශයේ අංශාධිපතිවරයෙකු මෙන්ම සමාජීය විද්යා පීඨයේ පීඨාධිපතිවරයෙකු ලෙස ද කටයුතු කර ඇති ඒ මහතා බෙයිජිං විශ්වවිද්යාලයේ ද සේවය කර තිබෙනවා. […]The post මහාචාර්ය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15755777

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් කෙන්යාවේ වෛද්යවරුන් ඇතුළු සෞඛ්ය  ක්ෂේත්රයේ වෘත්තිකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. ඊට සමගාමීව නයිරෝබි අගනුවර විරෝධතාවක් පැවැත්වුණා. එරට වෛද්යවරු දින කිහිපයක සිට වැඩ වර්ජනයේ නිරතව සිටිනවා. සිය වැටුප් ඉහළ දමන ලෙස සහ යහපත් සේවා පසුබිමක් සකසා දෙන ලෙසයිවෛද්යවරුන් රජයෙන් ඉල්ලා සිටින්නේ. විරෝධතාව සඳහා වෛද්ය වෘත්තිකයින් 7,000කට අධික පිරිසක් එක්ව සිටී. ඉන් […]The post ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.09003301

අදට යෙදී ඇති ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් ප්රජා සත්කාර වැඩසටහන් කිහිපයක් ද සංවිධාන කර තිබුණා. 1949 වසරේ මාර්තු 24 වනදා උපත ලැබු රනිල් වික්රමසිංහ මහතා කොළඹ රාජකීය විද්යාලයෙන් හා කොළඹ විශ්වවිද්යාලයෙන් අධ්යාපනය ලැබුවා. 1977 වසරේ බියගම ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි රනිල් වික්රමසිංහ මහතා අඛණ්ඩව වසර 47 පාර්ලිමේන්තුව නියෝජනය කළ දේශපාලනඥයෙකු වනවා. මෙරට […]The post ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11254126

ශ්රී ලංකා බංග්ලාදේශ පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ තුන්වන දිනය අදයි. බංග්ලාදේශයේ සිල්හෙට් ක්රීඩාංගනයේ පැවැත්වෙන පලමු ටෙස්ට් ක්රිකට් තරගයේ තුන්වන දිනයේ දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට සිය දෙවන ඉණිම වෙනුවෙන් පන්දුවට පහරදෙන ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 233ක් ලබා සිටියා. නොදැවි කඩුල්ලේ රැඳී සිටින ධනංජය ද සිල්වා ලකුණු 85ක් හා කමිදු මෙන්ඩිස් […]The post ශ්රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් ක්ර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.078778885

පාස්කු ප්රහාරයේ මහ මොළකරුවන් පිළිබඳ හෙළිකිරීම සඳහා තමා රහසිගත ප්රකාශයක් සිදුකිරීමට අවස්ථාව ඉල්ලා සිටින්නේ එම ප්රකාශය තුළින් තමන්ගේ ජීවිතයට තර්ජනයක් එල්ලවිය හැකි බවට සැකයක් පවතින බැවින් බව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසනවා. මේ අතර පාස්කු ප්රහාරයේ මහ මොළකරුවන් සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා සිදුකළ ප්රකාශය පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කරන ලෙස අමාත්ය ටිරාන් අලස් මහතා පොලිස්පති […]Th...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06752476

රුසියාවේ ක්රොකස් සිටි ගොඩනැගිල්ලට එල්ල කළ ප්රහාරයට සම්බන්ධ ත්රස්තවාදීන් සියලුදෙනා අත්අඩංගුවට ගත් බව ජනාධිපති ව්ලැඩිමීර් පුටින් නිවේදනය කරනවා. ම්ලේච්ඡ ත්රස්ත ප්රහාරයට වගකිව යුත්තන්ගෙන් පළිගන්නා බවයි පුටින් ජනාධිපතිවරයා රටවැසියන් අමතමින් සඳහන් කළේ. එමෙන්ම අද දිනය රුසියාවට ශෝක දිනයක් ලෙස ප්රකාශයට පත් කිරීමට පුටින් ජනාධිපතිවරයා පියවර ගෙන තිබෙනවා. රුසියාවේ සුප්රකට ක්රොකස් සිටි ගොඩනැගිල්ලේ සංගීත ප්රසංගය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13504952

ලොකු ලූනු අපනයනය සඳහා ඉන්දියාව පනවා ඇති තහනම නැවත දැනුම් දෙන තුරු දීර්ඝ කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා. ලොකු ලූනු මිල පාලනය කිරීම සහ දේශීය වෙළෙඳපොළ තුළ ලොකු ලූනු තොග පවත්වාගෙන යාමේ අරමුණෙන් එම තීරණය ගෙන ඇති බවයි ඉන්දීය රජය ප්රකාශ කර ඇත්තේ. පසුගිය දෙසැම්බර් මාසයේ ඉන්දීය රජය ලොකු ලූනු අපනයනය තහනම් කළා. එය […]The post ලොකු ලූනු අපනයනයට ඉන්දියාව පනවා ඇති තහනම නැවත දැනුම් දෙන තුරු දීර්ඝ කෙරේ app...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.09003301

සමීක්ෂණ වාර්තා , විද්වත් අනාවැකි නොව මහ පොළොවේ සිදුවෙමින් පවතින සත්ය පිළිබඳ විශ්වාසයෙන් කටයුතු කළ යුතු බව රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. අයිඑම්එෆ් කාර්ය මණ්ඩල එකඟතාව ශ්රී ලංකාව ආර්ථික වශයෙන් තවත් පියවරක් ඔසවා තැබීමක් බවයි රාජ්ය අමාත්යවරයා පෙන්වා දෙන්නේ. මෙරට ආර්ථිකය පිළිබඳ ඉදිරිපත් වී ඇති සමීක්ෂණ වාර්තා , විද්වත් මත වලට ජාත්යන්තර මූල්ය අරමුදල […]The post IMF කාර්ය මණ්ඩල එකඟතාව ශ්රී...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06752476

හෙට (සිට දිවයිනේ 1- 5 දක්වා ශ්රේණිවල සියලු ම පාසල් දරුවන්ට පාසලේ දී ප්රධාන ආහාර වේලක් ලබා දීමට අධ්යාපන අමාත්යාංශය පියවර ගෙන තිබේ. පෝෂණවේදීන්ගේ නිර්දේශ ද සැලකිල්ලට ගෙන සිසුන් අධ්යාපන කටයුතුවල නිරත වීමට පෙර පෙරවරු 7.30ත් 8.30 අතර කාලය තුළ මෙම උදෑසන ආහාර වේල ලබා දෙන ලෙසත් අධ්යාපන අමාත්ය ආචාර්ය සුසිල් ප්රේමජයන්ත මැතිතුමන් විසින් උපදෙස් […]The post හෙට සිට 1-5 ශ්රේණිවල සියලු දරුවන්ට ප්රධාන ආහාර ව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.078778885

චීන සමූහාණ්ඩුවේ ආධාර යටතේ තෝරා ගත් රෝහල් 13 ක් සංවර්ධනය කිරීමේ ව්යාපෘතියට අනුව සමන්තුරේ මුලික රෝහලේ රුපියල් මිලියන 850 ක වියදමින් ඉදිකෙරෙන තෙමහල් ගොඩනැගිලි සංකීර්ණයේ වැඩ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතිනවා. සෞඛ්ය හා කර්මාන්ත අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් පරිදි සෞඛ්ය ලේකම් විශේෂඥ වෛද්ය පාලිත මහීපාල මහතා සහ සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් […]The post සමන්තුරේ මුලික රෝහලේ තෙමහල් ගොඩනැගිලි ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.09003301

විෂ මත්ද්රව්ය වැටලීම් සඳහා දිවයින පුරා විශේෂ මෙහෙයුමක් ක්රියාත්මකයි. එහිදි ඊයේ දිනය තුළ පමණක් සැකකරුවන් 923 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විෂ මත්ද්රව්ය ජාවාරම්කරුවන් හා බෙදා හරින්නන්ගේ ජාලය මර්දනය කිරිමේ අරමුණින් දිවයිනම ආවරණය වන පරිදි මෙම වැටලීම් ආරම්භ කෙරුණේ පසුගිය වසරේ දෙසැම්බර් 17 වනදායි. එය අඛණ්ඩව ක්රියාත්මක කිරීමටයි පොලිසිය කටයුතු කර ඇත්තේ. ඊයේ දිනය තුළ සිදුකළ […]The post විෂ මත්ද්රව්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.03376238

මෙරට ආර්ථික ප්රකෘතිය උදාකරගත හැක්කේ නව ආර්ථික ප්රතිසංස්කරණමය වැඩපිළිවෙළක් තුළින් පමණක් බවත්, පසුගිය ආර්ථික අර්බුදය හමුවේ අප අත්විඳී පිඩාවන් මතු පරපුරට උරුම වීමට ඉඩ නොතබා රජයේ වැඩපිළිවෙළට සහාය ලබාදීම සියලුදෙනාගේ වගකීම බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසුවා. එසේම තමා භාරගත්තේ අනෙකුත් දේශපාලනඥයන් භාර ගැනීමට අකමැති වු රටක් බව සිහිපත් කළ ජනාධිපතිවරයා ඔවුන් තම දේශපාලන අනාගතය […]The post රටේ ආ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.078778885

අනාගතයේ දී පාසල් පද්ධතියෙන් පිටවන දරුවන් නව ආර්ථික ප්රවණතාවන්ට අනුගත විය හැකි අයුරින් සූදානම් කරවීම අධ්යාපනයේ පරිවර්තනීය වෙනස තුළින් අපේක්ෂා කරන බව අධ්යාපන අමාත්ය ආචාර්ය සුසිල් ප්රේමිජයන්ත මහතා ප්රකාශ කළා. අමාත්යවරයා මේ බව සඳහන් කළේ, අධ්යාපන අමාත්යාංශයේ පැවති ‘ජාතික තොරතුරු තාක්ෂණ ශූරයෝ – 2023’ ත්යාග ප්රදානෝත්සවයට එක්වෙමින්. අධ්යාපන අමාත්යංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව විසින් […]The ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11254126

දිවයිනේ විවිධ ප්රදේශවල සිට මැදින් පොහෝ දින ශ්රී පාදස්ථානය කරුණා කිරිමට හැටන් සහ රත්නපුර මාර්ග ඔස්සේ විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණ ඇති බව නල්ලතන්නිය පොලිසිය පැවසුවා. ශ්රී පාද වන්දනාවේ පැමිණි වැඩි පිරිසක් හැටන් මාර්ගය ඔස්සේ පැමිණ තිබෙනවා. එසේ පැමිණි වැඩි වන්දනාකරුවන් පිරිසක් දුම්රියෙන් හැටන් දුම්රිය ස්ථානය වෙත පැමිණ සිටි බවයි අප වාර්තාකරු පැවසුවේ. දුම්රියෙන් පැමිණෙන වන්දනාකරුවන් […]The post...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.078778885

රුපියල් පන් කෝටි තිස් නව ලක්ෂයක් පමණ වටිනා කොකේන් මත්ද්රව්ය කිලෝ ග්රෑම් 01 යි ග්රෑම් 78 ක් ගුලි 98 ක් වශයෙන් සකස් කර , ඒවා ගිල දමා පැමිණි වෙනිසියුලානු ජාතිකයෙකු 03/23 දින උදෑසන කටුනායක ගුවන් පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්රව්ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. මොහු 41 හැවිරිදි වෙනිසියුලානු ජාතිකයෙකි . […]The post කොකේන් මත්ද්රව්ය ගුලි තොගයක් ගිල දමා පැමිණි වෙනිසිය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06752476

බෝ නොවන රෝග වල යම් වර්ධනයක් අප රට තුල පෙන්නුම් කරන හෙයින් එවැනි රෝගීන් හඳුනා ගැනීම , ඉදිරි ප්රතිකාර සඳහා රජයේ රෝහල් වලට යොමු කිරීමට සෞඛ්ය අමාත්යාංශය මෙවැනි ජංගම සායන පවත්වන බවත්, මෙවැනි ජංගම සායන තුලින් සිදුවන සේවාව අති විශාල බව සෞඛ්ය හා කර්මාන්ත අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ අවධාරනය කරයි. අමාත්යවරයා මේබව අවධාරනය කරන ලද්දේ […]The post ‘සුව උදාන’ ජංගම සෞඛ්ය සායනයෙන් සිදුවන සේවාව අති ව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.09003301

අප රටේ බඩ ඉරිඟු වගාව ව්යාප්ත කිරීම සඳහා අවශ්ය බඩ ඉරිඟු බීජ නිෂ්පාදනය කිරීමට රුපියල් මිලියන 390ක වියදමින් ඉදි කරන ලද බඩ ඉරිඟු බීජ නිෂ්පාදන සැකසුම් මධ්යස්ථානය ඊයේ (23) වව්නියාව නෙලුක්කුලමේ දී විවෘත කරනු ලැබුවා. මෙම සැකසුම් මධ්යස්ථානය සඳහා අවශ්ය මූල්ය ප්රතිපාදන කෘෂිකර්ම අමාත්යාංශයේ කෘෂි අංශ නවීකරණ ව්යාපෘතිය විසින් ලබා දී තිබෙනවා. මේ සඳහා වැය […]The post වව්නියාව බඩ ඉරිඟු බීජ නිෂ්පාදන සැකසුම් මධ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13504952

හැටන් ශ්රිමාණික්ක පිල්ලේයාර් හිංදු කෝවිලේ කුම්භාභිෂේක උත්සවය නිමිති කර ගෙන එම කෝවිලේ දේව ප්රථිමාවල තෙල් ආලේපය කිරිම සඳහා විශාල පිරිසක් එක්ව සිටියා. පසු ගිය දින දෙක පුරාවට මධ්යම කඳුකරයේ විවිධ ප්රදේශවල සිට දේව ප්රථිමාවල තෙල් ආලේප කිරිම සඳහා බැතිමතුන් විශාල පිරිසක් පැමිනිමත් සමඟ එම කෝවිලේ සිට මිටර් පන් සියයකට අධික දුරකට තම වාරය පැමිනෙන තෙක් […]The post හැටන් ශ්රී මාණික්ක පිල්ලේයාර්කෝවිලේ දෙවියන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.09003301

වසර 600 කට වඩා පැරණි ත්රිකුණාමලය වේරුගලම්පදි ශ්රී සිත්තිර වේලයුදර් ස්වාමි කෝවිල ප්රතිසංස්කරණය කිරීම හා ගංවතුර පාලන ආරක්ෂණ ව්යාපෘතියට අදාළ කරුණු සාකච්ඡා කිරීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය විදුර වික්රමනායක මහතාගේ ප්රධානත්වයෙන් එම කෝවිල් පරිශ්රයේදී ඊයේ (23) පැවැත්වුණා. කෝවිල ප්රතිසංස්කරණ කටයුතු සඳහා ඉන්දීය රජයෙන් මුදල් ආධාර ලබා ගැනීමට ශ්රී ලංකා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට […]Th...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15755777

ඕස්ට්රේලියානු සංචාරකයන් ඉලක්ක කරගනිමින් සිඩ්නි හි Shangrilla හෝටලයේදි මාර්ග සංදර්ශන (Roadshow ) පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වුණා. වාර්තාගත ලෙස මෙරටට සංචාරකයින් ආකර්ෂණය වන වාතාවරණයක් තුළ තවදුරටත් එය ව්යාප්ත කිරීමයි එහි  අරමුණ වී තිබෙනවා. මෙහි ඉදිරි අදියර එළඹෙන 25 වන දින මෙල්බන්හි සොෆිටෙල් හෝටලයේදී පැවැත්වීමට නියමිතයි.  The post ඕස්ට්රේලියානු සංචාරකයන් ඉලක්ක කරගනිමින් මාර්ග සංදර්ශන ප...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11254126

යකාබැම්ම ප්රදේශයේ කාලයක සිට පවත්වාගෙන ගිය නීති විරෝධී වැලි කැපීමේ තොටුපලක් වටලා වැලි කැපීමට යොදා ගත් බෝට්ටු දහයක් වැලි ප්රවාහනය කල ටිපර් රථයක් සහ වැලි කැපීමේ නිතරව සිටි සැකකරුවන් පස් දෙනෙකු අත් අඩංගුවට ගත් බව නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ පරිසර අංශය පවසවා. එසේම වැලි කැපීම සදහා සැකකරුවන් පැමිණි ත්රීරෝද රථයක් වැලි ගොඩ දැමීමට යොදා ගත් බාල්දි […]The post නීති විරෝධී වැලි කැපීමේ තොටුපලක් වටලයි appeare...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06752476

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්යාංශය යටතේ ඇති කෘෂි අංශ නවීකරණ ව්යාපෘතිය විසින් රුපියල් මිලියන 356ක වියදමින් වව්නියාව පාලමොටෙයි ප්රදේශයේ ඉදි කළ වියළි මිරිස් සැකසුම් හා ඇසුරුම් මධ්යස්ථානය ඊයේ (23) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර  මහතා අතින් විවෘත කළා. මේ සඳහා අවශ්ය මුල්ය ප්රතිපාදන ශ්රී ලංකා රජය, ලෝක බැංකුව හා යුරෝපා සංගමය විසින් ලබා […]The post වව්නියාව පාලමොටෙයි වියළි මිරිස...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.09003301

2023 මහ කන්නයේ වී අස්වැන්නෙන් කොටසක් අනුරාධපුර ජය ශ්රී මහා බෝ සමිඳුන්ට පූජා කිරීම සඳහා වාර්ෂිකව පවත්වාගෙන එනු ලබන අලුත් සහල් මංගල්යය මෙවරත් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ.එම්. එච්. එල්. අබේරත්න මහතා පවසයි. එම අලුත් සහල් මංගල්යය අප්රේල් මස 06 දින ජය ශ්රී මහා බෝ සමිඳුන් අභියස පැවැත්වෙන අතර  ජනාධිපතී […]The post 57 වන අලුත් සහල් මංගල්යය අප්රේල් 06...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc