News Search:
Narrowed By (Click to remove): > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132762

first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132762

සිංහල අලුත් අවුරුද්ද උදා වුණා රාජ්ය නැකත් කමිටුව මඟින් සකස් කරන ලද නැකත් සීට්ටුවට අනුව සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකත් චාරිත්ර ඉටු කරන ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.The post රටම බලාසිටි සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13530509

ජපානයේ ජනගහන අනුපාතය යළිත් පහත වැටී තිබෙනවා. පසුගිය වසරට සාපේක්ෂව එය සියයට බින්දුවයි දශම 4යි 8කින් පහත වැටී ඇති බව වාර්තා වන්නේ. ජපානයේ ජනගහනය මෙලෙස පහත වැටී ඇත්තේ අඛණ්ඩව 13 වරටයි. එරට අභ්යන්තර කටයුතු අමාත්යංශය විසින් සිදු කළ සමීක්ෂණයකින් මෙම තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන්. මේ අතර ජපානයේ තනිව ජීවත්වන වැඩිහිටි ජනගහනය 2050 වන […]The post ජපානයේ ජනගහන අනුපාතය යළිත් පහත වැටෙයි appeared first on...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11275425

පිළියන්දල විශ්ව කලාව ප්රදේශයේ  පැවැති බක්මහ උළෙලේ පා පැදි තරඟයේ  ඉදිරිපසින්  තරුණයකු පැදවූ යතුරුපැදියක් මාර්ගය  හරහා ගමන් ගත් පුද්ගලයෙකුගේ ඇඟේ ගැටීමෙන් පැදිකරු සහ එම පුද්ගලයා  තුවාල ලබා රෝහල් ගත කළ බව පිළියන්දල පොලිසිය පවසනවා. ජාලියගොඩ සිට අලූත් පාර ඔස්සේ කැස්බෑව දෙසට යතුරුපැදිය ධාවනය කරමින් තිබියදී මෙම අනතුර සිදුවී තිබෙනවා. තුවාල ලද පදිකයා හා පැදිකරු ප්රතිකාර […]The post පාපැදි තරඟයක් අතරතු...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132762
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.0902034

ඉරානය, ඊශ්රායලය වෙත ප්රහාර එල්ල කිරීම සඳහා කෘෘස් මිසයිල 100ක් පමණ සූදානම් කරගෙන සිටින බවට වාර්තාවීමත් සමග එම කලාපය වෙත ලෝක බලවතුන්ගේ අවධානය යොමුවී තිබේ. ඉරානය ඉතාමත් ආසන්න දිනක ඊශ්රායලය වෙත ප්රහාර එල්ල කරනු ඇති බවට අමෙරිකාව අනතුරු අඟවා ඇත. ඒ සම්බන්ධව අදහස් පළකළ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත්තේ තම රට ඊශ්රායලයේ ආරක්ෂාවට සහාය […]The post ඊශ්රායලයට ප්රහාර එල්ල කරන්න ඉරානය මිසයිල 100ක් සූ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.34699142

සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්රියාත්මක කර තිබෙනවා.The post අවුරුදු සමයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15785594

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාර ගතව දඬුවම් ලබමින් සිටින රැඳවියන් 779 දෙනෙකු රාජ්ය සමාව යටතේ නිදහස ලබාගැනීමට නියමිතයි. මේ අතර මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන් බැලීමේ අවස්ථාව අද දිනයේදී ද ඥාතීන්ට ලබාදෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. එහිදි රැඳවියන්ගේ ඥාතීන් විසින් නිවසින් රැගෙන එන ආහාර, රසකැවිලි හා සනීපාරක්ෂක ද්රව්ය ලබාදීමට […]The post අලුත් අ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28915954

ජාත්යන්තර මූල්ය අරමුදලේ කළමනාකාර අධ්යක්ෂිකාව ලෙස දෙවන වතාවටත් ක්රිස්ටලිනා ජෝර්ජිවා තෝරාපත් කරගෙන තිබෙනවා. IMF විධායක මණ්ඩලය විසින් ඇය පස් අවුරුදු ධුර කාලයක් සඳහා මෙලෙස තෝරා පත්කර ගෙන තිබෙනවා.The post IMF කළමනාකාර අධ්යක්ෂක ධූරය යළිත් ක්රිස්ටලිනාට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132762

දුම්රිය ප්රමාදයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.067652546

ඊශ්රායල් රාජ්යයේ ඉදිකිරීම් අංශයේ රැකියා සඳහා පිටත්ව යන පළමු කණ්ඩායමට අයත් රැකියාලාභීන් 125 දෙනෙකු හට ගුවන් ටිකට්පත් ප්රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාර මහතාගේ ප්රධානත්වයෙන් ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ශ්රවණාගාරයේදී සිදු කෙරුණා. අද (අප්රේල් 13 ) මෙම රැකියාලාභීන් ඊශ්රායලය බලා පිටත්ව යාමට නියමිත අතර ඒ සඳහා වන ගුවන් ටිකට් පත් […]The post ඊශ්රායලයේ ඉදිකිරීම් අංශ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13530509

ව්යාජ මුදල් මුද්රණය කළ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අහංගම පොලිස් වසමේ ඉමදුව පාර ප්රදේශයේදීයි. ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු වයස අවුරුදු 47ක් වන ඉමදුව ප්රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු සන්තකයේ තිබී ලැප්ටොප් යන්ත්රයක් ,මුද්රණ යන්ත්රයක්,විදෙස් ගමන් බලපත්ර 10ක්,රුපියල් 5000 – රුපියල් 1000 හා රුපියල් 500 නෝට...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.07892797

දකුණු ආසියානු කලාපය තුළ ඉතා ප්රශස්ත සෞඛ්ය සේවාවක් සපයන රටක් ලෙස අපේ රට හදුන්වා දිය හැකි බවත්, මෙම වර්ෂයේදී සෞඛ්ය සේවාව සඳහා රුපියල් බිලියන 410 ක මුදලක් රජය වෙන් කර දී තිබෙන බව ද සෞඛ්ය අමාත්යාංශයේ ලේකම් විශේෂඥ වෛද්ය පාලිත මහීපාල මහතා පවසයි. සෞඛ්ය ලේකම්වරයා මේ බව ප්රකාශ කර සිටියේ පසුගියදා (10) මහනුවර ජාතික රෝහලේ […]The post ශ්රී ලංකාව දකුණු ආසියානු කලාපය තුළ ඉතා ප්රශස්ත සෞඛ්ය සේවාවක් සපයන රටක්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11275425

හම්බෙගමුව පොලිස් වසමේ සීනුග්ගල ප්රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඊයේ (12) රාත්රීයේ මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ. නිවසක සාදයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර එහිදී 24 හැවිරිදි සහ 42 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි වැදීමෙන් තුවාල ලබා […]The post වෙඩි තැබී...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.0902034

උතුරු සහ නැගෙනහිර පළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර උතුරු මැද, මධ්යම සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සහ දිවයිනේ සෙසු ප්රදේශවල තැනින් තැන ප.ව. 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75පමණ තරමක […]The post ප්රදේශ කිහිපයකට සවස් කාලයේ තද වැසි appear...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132762

first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc