News Search:
Narrowed By (Click to remove): > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13503729

පුපුරණද්රව්ය තොගයක් සමඟ සැකකරුවෙකු තණමල්විලදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තණමල්විල පොලිසියේ නිලධාරීන් පිරිසක් සිදුකළ වැටලීමකදී පුපුරණද්රව්ය සමග මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා. පුපුරණද්රව්ය ග්රෑම් 970ක් සහ ඩෙටනේටඩ් 80 ක් මෙන්ම වියළි ගංජා ග්රෑම් 120ක් ද සැකකරු සන්තකයේ තිබී සොයාගත් බවයි පොලිසිය සදහන් කළේ. තණමල්විල ප්රදේශයේම පදිංචි කරුවෙකු වන අතර ඔහු මෙම පුපුරණද්රව්ය සන්තකයේ තබාගෙන සිටියේ […...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.09002486

රුපියල් කෝටි 400ක් වැය කරමින් ඉදිකළ දකුණු ආසියාවේ විශාලතම ජල පර්යේෂණ ආයතනය පේරාදෙණිය විශ්වවිද්යාලය වෙත පැවරීම අද සිදුකෙරුණා. චීන රජයේ මූල්ය පරිත්යාග මත පේරාදෙණිය විශ්වවිද්යාල භූමියේ ඉදිකෙරුණු ජල පර්යේෂණ හා විද්යා තාක්ෂණ පර්යේෂණ ආයතනය චීන ශ්රී ලංකා පර්යේෂණ මධ්යස්ථානය ලෙස නම්කර තිබෙනවා. එය පේරාදෙණීය විශ්ව විද්යාලය වෙත පැවරීම සිදුකෙරුණේ චීන විද්යා ඇකඩමියේ උප සභාපති ජ්යෙෂ්ඨ […]The post චීන රජයෙන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11253107

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් ලක්ෂ 40ක් පමණ වටිනා ජීවී සතුන් 88 දෙනෙකු රේගු නිලධාරීන් සොයා ගත්තා. එම සතුන් රැගෙන ආ තරුණ ව්යාපාරික යුවලක් ද අත්අඩංගුවට ගැණුනා. තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් ඔවුන් මෙම සතුන් මෙරටට රැගෙන විත් තිබුණා. ඉබ්බන්,  ගෙම්බන්,  මාළු,  ඉත්තෑවන්,  ලේනුන්,  කැස්බෑවන්,  කටුස්සන්,  හැම්ස්ටර්,  සැලමැන්ඩා,  […]The post ලක්ෂ 40ක් වටිනා ජ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13503729

තීරුබදු නොගෙවා මෙරටට හොර රහසේ ගෙන්වන ලද දුම්වැටි තොගයක් සහ ගංජා මිශ්ර මදන මෝදක ගුලි තොගයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්  අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (25)  දින වැල්ලවාය පොලිස් වසමේ 02 කණුව, වැල්ලවාය ප්රදේශයේ දී විශේෂ වැටලීමක් සිදුකර ඇත. එහි දී තීරුබදු නොගෙවා මෙරටට ගෙන්වන ලද දුමිවැටි 500 ක් සහ ගංජා මිශ්ර මදන […]The post මදන මෝදක ගුලි තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට appeared fi...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11253107

බෝඅඕ ආසියා සංසදයේ 2024 වාර්ෂික සමුළුව අද (26) ආරම්භ විය. “ආසියාව හා ලෝකය: පොදු අභියෝගයන්, පොදු වගකීම්” යන තේමාවෙන් පැවැත්වෙන මෙවර සමුළුවේදී දින හතරක් පුරා 40 කට වැඩි උප සංසද ක්රියාකාරකම් ද සංවිධානය කෙරේ. අද(26) පෙරවරුවේ බෝඅඕ ආසියා සංසදයේ 2024 වාර්ෂික සමුළුවේ ආරම්භක මාධ්ය හමුව පැවැත්විණ. මෙවර සමුළුවට එක්වූ ප්රධාන අමුත්තන්, සමුළුවේ ක්රියාකාරකම් පිළිබඳ තොරතුරු […]The post බෝඅඕ ආසියා සංසදයේ 2024...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13503729

ශ්රී ලංකා මහ බැංකුව සිය ප්රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට තිරණය කර තිබෙනවා. ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් ප්රතිපත්ති මණ්ඩලය ඊයේ පැවති රැස්විමේදී මෙම තීරණය ගෙන තිබෙනවා. සියයට පහක ඉලක්ක ගත මට්ටමේ උද්දමනය පවත්වාගනිමින් ආර්ථිකයට අදාළ ඉලක්කයන් කරා ළගා වීමට හැකි පරිදී ජාත්යන්තර ආර්ථිකය තක්සේරු කරමින් මහබැංකුව මෙම තීරණය ගෙන තිබෙනවා. ඒ අනුව නිත්ය […]The post ප්රතිපත්ති පොළී අනුපාතික තවදුරටත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13503729

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ගාසා තීරයේ සටන් විරාමයක් ඉල්ලා සිටින යෝජනාවක් සම්මත කර තිබෙනවා. සියලු ප්රාණ ඇපකරුවන් වහාම කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස ද එමගින් ඉල්ලා සිටිනවා. අසාර්ථක උත්සාහයන් කිහිපයකින් පසු ඔක්තෝබර් මාසයේ යුද්ධය ආරම්භ වීමෙන් පසු ආරක්ෂක කවුන්සිලය සටන් විරාමයක් ඉල්ලා සිටි පළමු අවස්ථාව මෙයයි. මෙයට එරෙහිව ඇමරිකාව සිය නිශේධ බලය භාවිත නොකිරීම ද […]The post එ. ජා. ආරක්ෂක මණ්ඩලය ග...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11253107

මසුන් ඇල්ලීමට ගිය තරුණයෙකු ඔහු විසින්ම භාවිත කළ මාළු දැලක පැටලී මියගොස් තිබෙනවා. වාලච්චේන, පූනානි වැවේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයෙකු ඔහු විසින් භාවිතා කළ මාළු දැලක පැටලී ඊයේ (25) මියගොස් ඇති බවට ඔහුගේ පියා විසින් වාලච්චේන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. මෙලෙස ජීවිතක්සයට පත් වී ඇත්තේ වයස අවුරුදු 23ක් වූ, පූනානි ප්රදේශයේ පදිංචි අයෙක්. මරණකරු […]The post මාළු දැලක පැටලී 23 හැවිරිදි තරු...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11253107

ශ්රී ලංකා පාපන්දු කණ්ඩායම ඊයේ (25) ඓතිහාසික ජයක් ලැබීමට සමත් වුණා. ඒ ජගත් ශ්රේණිගතකිරීම් වල 204 වන ස්ථානයේ පසුවන ශ්රී ලංකාව එම වර්ගීකරණයේ 184 වන ස්ථානයේ පසුවන භූතානය ගෝල 2-0ක් ලෙස පරාජය කිරීමත් සමඟයි. ශ්රී ලංකාව වෙනුවෙන් ඩිලොන් ද සිල්වා සහ ඔලිවර් ජේම්ස් කෙලාට් ගෝල වාර්තා කිරීමට සමත් වුණා. භූතානය අවසන්වරට වසර 2015දී ශ්රී ලංකාව […]The post ශ්රී ලංකා පාපන්දු කණ්ඩායමට ඓතිහාසික ජයක් appeared firs...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13503729

කොට්ටාව, හයිලෙවල් මාර්ගයේදී සිදුවූ රිය අනතුරකින් 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (25) සිදුවූ මෙම අනතුරින් මිය ගිය තරුණයා පන්නිපිටිය ප්රදේශයේ පදිංචිකරුවෙකි. කොට්ටාව දෙස සිය මාකුඹුර දෙසට ධාවනය වූ වෑන් රථයක් දකුණට හැරවීමට යාමේදී මාකුඹුර දෙස සිය කොට්ටාව දෙසට ධාවනය කළ යතුරුපැදියක ගැටී එම අනතුර සිදුව ඇත. අනතුරින් පසු යතුරුපැදිය මාර්ගයේ පෙරළී කොට්ටාව දෙස […]The post රිය අනතුරකින් ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11253107

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්යම පළාත්වල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දකුණු පළාතේත් අම්පාර සහ මොණරාගල දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි. මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක. මධ්යම, සබරගමුව […]The post ඇතැම් ස්ථානවලට මි.මී 100...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.09002486

දකුණු ආසියානු කලාපයේ මෙන්ම ශ්රී ලංකාවේ ද විශාලතම මාතෘ රෝහල ලෙස සැලකෙන ගාල්ල කරාපිටියේ අභිවනයෙන් ඉදිකරන ලද ජර්මන් – ශ්රී ලංකා මිත්රත්ව නව කාන්තා රෝහල (ශික්ෂණ) ශ්රී ලාංකේය සෞඛ්ය පද්ධතියට එක් කිරීම හෙට (27) වනදා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ හා සෞඛ්ය හා කර්මාන්ත අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතාගේ ප්රධානත්වයෙන් සිදු කිරීමට නියමිති. අභිනවයෙන් ඉදිකරන ලද […]The post දකුණු ආසියානු කලාපයේ විශාල...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.067518644

රත්මලාන දුම්රිය ප්රධාන යාන්ත්රික උප දෙපාර්තමේන්තුව මගින් භාවිතයට නොගෙන ඉවත දමා තිබූ පැරණි රුමේනියානු දුම්රිය මැදිරි කිහිපයක් දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය ලබාගත හැකි පරිදි සංචාරක දුම්රිය මැදිරි ලෙස නවීකරණය කර තිබෙනවා. පැරණි දුම්රිය මැදිරි නවීකරණය කොට සංචාරකයින්ට වඩාත් පහසුවෙන් පරිසරය හා දුම්රිය මාර්ගය අවට නිරීක්ෂණය කළ හැකි පරිදි වහලය ඉවත්කොට මෙහි එක් දුම්රිය මැදිරියක්, නැරඹුම් […]The post ඉවත ද...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11253107

වසර 2024 අය-වැයෙන් රාජ්ය සේවකයන්ට වැඩිකළ රුපියල් 10,000ක දීමනාවෙන් ඉතිරි රුපියල් පන්දහස අප්රේල් මාසයේ වැටුප සමඟ ලබා දෙන බව මුදල් රාජ්ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ප්රකාශ කළේය. සියලු රාජ්ය සේවකයන්ට මාර්තු මාසයේ වැටුප ගෙවීමෙන් අනතුරුව අප්රේල් මාසයේ වැටුප ද එම මාසයේ 10 වැනි දිනට පෙර ගෙවීමට සූදානම් බවත් රාජ්ය ඇමැතිවරයා පැවසීය. රුවන්වැල්ල ප්රදේශයේ දී […]The post රජයේ සේවකයන්ට සුබ ආරංචියක...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc