News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කතිරය ගසා බලය ආණ්ඩුවට පැවරීම වෙනුවට පුරවැසියා පාලනයේ කොටස්කරුවෙක් විය යුතු බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්රී […]The post කතිරය ගසා බලය ආණ්ඩුවට පැවරීම වෙනුවට පුරවැසියා පාලනයේ කොටස්කරුවෙක් විය යුතුයි – ආචාර්ය හරිනි අමරසූරිය appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය සේවකයින්ට ප්රසාද දීමනා ඇතුළු විවිධ දීමනා ගෙවීමේදී මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව මුදල් වැයකර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ලෝකය සමග තරග කරන සුවිශේෂී ශ්රී ලාංකික ව්යාපාරයක් පිළිබඳ අද දෙරණ ට මෙලෙස තොරතුරු වාර්තා වුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රුසියාවේ මොස්කව් නුවර ආසන්නයේ පිහිටි ක්රෝකස් නගරයේ සංගීත සංදර්ශනයක් පැවැත්වීමට නියමිතව තිබූ රංග ශාලාවකට එල්ලවූ ත්රස්ත ප්රහාරයෙන් මේ වනවිට පුද්ගලයින් 150 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා නිල සංචාරයක් සඳහා එළඹෙන සඳුදා (25) චීනය බලා පිටත්ව යෑමට නියමිතව තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රත්නපුර දිස්ත්රික්කයේ ප්රජා පොලිස් කමිටු සාමාජිකයන් දැනුවත් කිරීම අමාත්ය ටිරාන් අලස් මහතාගේ ප්රදානත්වයෙන් සිදුවුණා. ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාශ 7ක හා රත්නපුරයේ පොලිස් කොට්ඨාශ 21ක සාමාජිකයින් මෙසේ දැනවුත් කිරීමටයි කටයුතු කෙරුණේ. අමාත්ය ටිරාන් අලස් මහතාගේ ප්රදානත්වයෙන් පැවති ඊට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ද එක්ව සිටියා. මත් උවදුරින් තොර නීති ගරුක රටක් බිහි කිරීම යුක්තිය මෙහෙයුමේ අරමුණ බවයි [R...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අවුරුදු 14ත් 16 ත් අතර වයසේ පසුවන දැරියන් කැමැත්තෙන්ම වයස අවුරුදු 22ට අඩු පුද්ගලයෙකු සමග ලිංගික සබඳතා පැවැත්වීමට අදාළ දඩුවම් ලිහිල් කිරීම සදහා ගෙන ආ පනත් කෙටුම්පත ඉවත් කරගන්නා බව අමාත්ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. මාධ්යවේදීන් හමුවේ අමාත්යවරයා මේ බව කියා සිටියා.  The post ඉල්ලා අස් කරගත් පනත් කෙටුම්පත appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාසල් දරුවන් ලක්ෂ 17කට දිවා ආහාරය ලබා දීමට ලබන සඳුදා වන විට කටයුතු කරන බව අධ්යාපන අමාත්ය සුසිල් ප්රේමජයන්ත මහතා පවසනවා.            The post සිසුන් ලක්ෂ 17කට නොමිලේ දිවා ආහාරය ලබාදීම ලබන සඳුදා සිට appeared first on ITN News.

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන ඊයේ (22) සිදුකළ ප්රකාශය පිළිබඳ වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස, මහජන ආරක්ෂක අමාත්ය ටිරාන් අලස් විසින් පොලිස්පතිට නියෝග කර තිබෙනවා.  The post මෛත්රීගේ ප්රකාශය ගැන පරීක්ෂණ කරන්නැයි පොලිස්පතිට නියෝග appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා නීතිඥ සංගමයේ 50 වන වාර්ෂික සමුළුවට සමගාමීව නව නිලධාරී මණ්ඩලය පත් කිරීම හා ඔවුන් හදුන්වාදීම ශ්රී ජයවර්ධනපුර කෝට්ටේදී සිදු කෙරුණා. ශ්රී ලංකා නීතිඥ සංගමයේ 2024 -2025 වර්ෂය සදහා සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ කෞෂල්ය නවරත්න මහතා පත් කෙරුණා. ලේකම් ලෙස නීතිඥ චතුර ගල්හේන මහතා ද භාණ්ඩාගාරික ලෙස නීතිඥ චමත් ජයසේකර මහතා ද පත් කර […]The post ශ්රී ලංකා නීතිඥ සංගමයේ නව නිලධාරී මණ්ඩලය පත් කෙරේ appe...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු ප්රහාරය ගැන සති තුනකට පෙර ලැබුණූ තොරතුරක් අනුව ඊයේ (22) තමා විසින් පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් එවැනි ප්රකාශයක් සිදුකළ බව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු ප්රහාරය ගැන සති තුනකට පෙර ලැබුණූ තොරතුරක් අනුව ඊයේ (22) තමා විසින් පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් එවැනි ප්රකාශයක් සිදුකළ බව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා බෞද්ධ අධ්යයන සංගමයේ 07 වන ජාත්යන්තර සම්මේලනය ඊයේ ආරම්භ වුණා. සම්මන්ත්රණය පැවැත්වෙන්නේ මානෙල්වත්ත නාගානන්ද ජාත්යන්තර බෞද්ධ විශ්වවිද්යාලයේදීයී. බෞද්ධ අධ්යයන සංගමය යනු මෙරට බෞද්ධ අධ්යයන ක්ෂේත්රයේ විද්වතුන් නියෝජනය කරන එකම වෘත්තීය හා අධ්යයන ඒකකයයි. දෙස් විදෙස් පර්යේෂකයින්ගේ පත්රිකා ඉදිරිපත් කරමින් හෙට දක්වා දින තුනක් පුරා එම සම්මේලනය ක්රියාත්මකයි. ඉන්දියාව,  චීනය,  ඇමෙරිකා එක්සත් ජනපදය, තායි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලබන සැප්තැම්බර් මාසය දක්වා ඇමෙරිකා රජයට අරමුදල් සපයන ඩොලර් ට්රිලියන 1.2ක වියදම් පැකේජයකට එරට සෙනෙට් සභාව එකඟතාව පළ කළා. ඊයේ මධ්යම රාත්රිය අවසන් වීමට මිනිත්තු කිහිපයක් තිබියදී මෙය අනුමත වීම විශේෂත්වයක්. කෙසේ වෙතත් එහි සංශෝධන මාලාවක් ඇතුළත්ව තිබුණා. ඊට ජනාධිපති ජෝ බයිඩ්න් අද සිය අත්සන යොදා සහතික කිරීමට නියමිතයි. කෙසේ වෙතත් මෙමගින් ඇමෙරිකාවෙ ප්රධාන පක්ෂ […]The post ඩොලර් ට්රිලියන 1.2ක වියදම් පැ...

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ ආහාර සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා වන යාන්ත්රණයක් සකස් කිරීම පිළිබඳ සම්මන්ත්රණයක් කර්මාන්ත හා සෞඛ්ය අමාත්යය වෛද්ය රමේෂ් පතිරණ මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා (21) කොළඹ ගෝල් ෆේස් හෝටලයේදී පැවැත්වුණා. මෙම යාන්ත්රණය රාජ්ය අංශය, පෞද්ගලික අංශය මෙන්ම පාරිභෝගිකයාගේද ඒකාබද්ධ සහයෝගීතාවයෙන් සකස් කිරීමට සැලසුම් කර තිබෙයි. මේ සඳහා මූල්යමය දායකත්වය යුරෝපා සංගමය ලබා දෙන අතර තාක්ෂණික සහය […]The ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් 12% කට එකම දතක්වත් නැති බවත්, එය විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන බවත්, දත් ආරක්ෂා කර ගැනීම, මුඛ සෞඛ්ය ආරක්ෂා කර ගැනීම පිළිබදව දැනුවත්කිරීම පෙර පාසලේ සිටම ආරම්භ විය යුතු බව සෞඛ්ය හා කර්මාන්ත අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතා පවසනවා. අමාත්යවරයා මේ බව අවධාරණය කරන ලද්දේ “සතුටු මුවයි-සුවැති සිරුරයි” යන්න තේමා කර […]The post මුඛ සෞඛ්ය ආරක්ෂා කර ගැනීම පිළිබදව දැනුවත්කිරීම පෙර පා...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

උතුරු පළාත් සභාව නිර්මාණය කළ ෆාම් ටු ගේට් වෙබ් අඩවිය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අතින් විවෘත කෙරුණා. උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය,  කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,  පළාත් පාලන කොමසාරිස් කාර්යාලය ඇතුලු රාජ්ය ආයතන කිහිපයක මැදිහත්වීමෙනුයි මෙම වෙබ් අඩවිය නිර්මාණය කෙරුණේ. උතුරු පළාතේ කෘෂි නිෂ්පාදන අවශ්යතා පිළිබද සියලු තොරතුරු මෙහි ඇතුලත් වන අතර ව්යාපාරිකයින්ට හා පාරිභෝගික ජනතාවට පවත්නා මිල […]The po...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊශ්රායල රැකියා මල්ලක් රැගෙන තමන් එන විට කයිවාරු රතු රැළිවල විදෙස් රැකියා දීම ගැන විවේචන සිදු වන බව කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාර මහතා පවසනවා. ඊශ්රායල රැකියා මල්ලක් රැගෙන තමන් එන විට කයිවාරු රතු රැළිවල විදෙස් රැකියා දීම ගැන විවේචන සිදු වන බවත් ‘කැලේ මාරු වුණාට කොටියගෙ පුල්ලි මාරු වුණේ නෑ’ වගේ තාරුණ්යය […]The post ඊශ්රායල් රැකියා රටටම බෙදද්දි කයිවාරු රතු රැළිවල රට ර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාසල් කර්මාන්ත ව්යවසායක පදක්කම් ප්රධානය නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වුණා. පාසල් කර්මාන්ත ව්යවසායකත්ව කව ජාතික වැඩසටහන යටතේ මෙය සංවිධාන කර තිබුණා. පදක්කම් ප්රධානය සිදුකෙරුණේ අමාත්ය රමේෂ් පතිරණ මහතාගේ ප්රදානත්වයෙන්. රාජ්ය අමාත්ය ප්රසන්න රණවීර මහතා ඇතුලු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා. පදක්කම් ප්රධානයට සමගාමිව ව්යවසායකත්ව නව ගීතය එළිදැක්වීම ඇතුලු තවත් වැඩසටහන් කිහිපයක් ද සංවිධාන කර […]The p...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා බංග්ලාදේශ පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ දෙවන දිනය අදයි.දිනය නිමා වන විට දෙවනි ඉනිම ක්රීඩා කර ශ්රී ලංකා කණ්ඩායම කඩුළු 05 ක් දැවී රැස් කරගෙන සිටින ලකුණු සංඛ්යාව 119 ක්. බංග්ලාදේශයේ සිල්හෙට් ක්රීඩාංගනයේ පැවැත්වෙන පලමු ටෙස්ට් ක්රිකට්  තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්රි ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී රැස්කර ගත් ලකුණු සංඛ්යාව 280ක්. එහිදී කමිදු […]The post ශ්රී ලංකාව ලකුණු 211ක් ඉදිරියෙන් appea...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රටට අවශ්ය සහල් පසුගිය වසරේ වී ගොවිතැනින් ලැබී ඇති බව අමාත්ය මහින්ද අමරවීර මහතා පවසනවා. වවුනියාවේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්යවරයා මේ බව කියා සිටියා. වවුනියාව ප්රදේශයේ ඉදිකෙරුණු දෙමුහුන් බඩ ඉරිගු බීජ ගබඩා මධ්යස්ථානය අමාත්ය මහින්ද අමරවීර මහතා අතින් විවෘත කෙරුණා. පූවරසන්කුලම හා නෙළුකුලම යන ප්රදේශවල දෙමුහුන් බඩ ඉරිගු වගාව නිරීක්ෂණය කළ අමාත්යවරයා බීජ නිෂ්පාදන හා […]The post යල කන්නයේ වී මිල ද...

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රුසියාවේ මොස්කව් අගනුවරදී සිවිල් වැසියන් ඉලක්ක කර එල්ල කළ ත්රස්ත ප්රහාරය ශ්රී ලංකාව තරයේ හෙළා දකින බව විදේශ අමාත්යාංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්යාංශය සඳහන් කළේ සිවිල් වැසියන්ට එරෙහි මෙවැනි නිවට ප්රචණ්ඩ ක්රියා පිළිකුල් සහගත වන අතර ශිෂ්ඨ සමාජය තුළ ඊට ඉඩක් නොමැති බවය. එසේම, තුවාල ලැබූ සියලුම දෙනාට ඉක්මන් සුවය ප්රාර්ථනා කරන බවද […]The post රුසියාවට එල්ලවූ ත්රස්ත ප්රහාරය මෙරට විදේශ...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු ඉරිදා බෝම්බ ප්රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පසුගියදා කළ ප්රකාශය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයා වෙත නියෝග කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇතැම් ප්රදේශවල සිවිල් ආරක්ෂක කමිටු පිහිටුවීමේදී පොලිස් නිලධාරීන් විසින් වැරදි තොරුතුර ලබාදී ඇතැයි මහජන ආරක්ෂක අමාත්ය ටිරන් අලස් මහතා පවසයි. 

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රුපියල් කෝටි 02කට ආසන්න වටිනාකමක් සහිත අයිස් මත්ද්රව්ය  තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට පුහුණු වෛද්යවරුන් හෝ හෙදියන් 100 දෙනෙකු අතුරින් 30ත් 40ත් අතර ප්රමාණයක් රට හැර යාම සිදුවන බවත් එය අඛණ්ඩව සිදුවීම රටට යහපත් තත්ත්වයක් නොවන බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බංග්ලදේශ කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ වැඩි ගෞරව දිනාගැනීමට සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සමත්වී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 36ක කාලය සඳහා කාලගුණ අනාවැකිය අද (23) පස්වරු 4ට නිකුත් කළේය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කූඨ ලෙස සකස් කළ බල්ගේරියානු විදෙස් ගමන් බලපත්රයක් උපයෝගී කර ගනිමින් ජපානයේ නරීටා වෙත පළා යාමට තැත් කළ විදෙස් ජාතිකයෙකු ඊයේ (2) රාත්රී කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගැනුණු මෙම සැකකරු 41 හැවිරිදි ඉරාන ජාතිකයෙකි. ඔහු ඊයේ (22) දින සවස 04.06 ට දෝහා සිට කටාර් ගුවන් […]The post කූඨ විදෙස් ගමන් බලපත්රයක් සමග ඉරාන ජාතිකය...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc