News Search:
Narrowed By (Click to remove): > [Category] > [time] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇෆ්ගනිස්ථාන කාන්තාවන් අනියම් ඇසුරකට වරදකරු වුවහොත් ගල්ගසා මරා දමන බව තලෙයිබාන් නායක අකුන්සා දා හඬ පටයක් නිකුත් කරමින් සදහන් කරනවා. අනාචාරය වැනි වරදකට ලබාදිය යුතු දඩුවම ප්රසිද්ධියේ කසයෙන් හෝ ගල්ගසා මරාදැමීම බව තලෙයිබාන් සංවිධානයේ උත්තරීතර නායක මුල්ලා හිබතුල්ලා අකුස්නා දා හඩ පටයේ සදහන් කර තිබෙනවා. ඉස්ලාමීය ෂරියා නීති දැඩිව ක්රියාත්මක කිරීමට කටයුතු කරන බවයි ඔහු […]The post ඇෆ්ගනිස්ථාන කාන්තාවන්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සෞදි අරාබිය පළමුවරට විශ්ව රූ රැජින තරගයට සහභාගීවීමට සූදානම් වනවා. රූපලාවන්ය ක්ෂේත්රයේ ප්රවීණයෙකු වන රූමි අල්කටානි ඉන්ටග්රෑම් පණිවුඩයක් සටහන් කරමින් මේ  බව සදහන් කර තිබෙනවා. සෞදි අරාබිය නියෝජනය කරමින් විශ්ව රූ රැජින 2024 තරගය සදහා තමා සහභාගී වන බවයි ඇය එහි සටහන් කර ඇත්තේ. රූමි අල් කටානි මෙවැනි තරග කිහිපයකට සහභාගී වී පලපුරුද්දක් ලබා ඇති […]The post විශ්ව රූ රැජින තරඟයට සැරසෙන සෞදි අරාබිය appea...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

තුර්කිය සිදු කළ හදිසි මෙහෙයුම් කිහිපයකින් අයිඑස් ත්රස්ත සැකකරුවන් 150 කට ආසන්න සංඛ්යාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තුර්කි ආරක්ෂක අංශ ඊයේ දිනයේදී දිවයින පුරා හදිසි වැටලීම් සිදු කර තිබෙනවා. එහිදී අයිඑස්.අයිඑස් ත්රස්ත සංවිධානයට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින් 147 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි තුර්කි ආරක්ෂක අංශ නිවේදනය කරන්නේ. නගර 30 ක මුල් කර ගනිමින් මෙම වැටලීම් […]The post තුර්කිය සිදු කළ හදිසි මෙ...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කොස්ලන්ද මීරියබැද්ද වතුයායේ කොටසක් නායයාමේ අවදානමක පවතින බව ගොඩනැගිලි පර්යේෂණ ආයතනය අද (27) අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. එම […]The post මීරියබැද්දේ තවත් නායයාමේ අනතුරක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඊයේ (26) ඇමරිකාවේ බොල්ටිමෝර් නගරයේ ෆැන්සිස් ස්කොට් කී පාලමේ ශ්රී ලංකා බලා යාත්රා කරමින් තිබූ නැවක් ගැටීමෙන් පසුව කඩා වැටීම […]The post ලංකාව බලා ගමන් කරමින් තිබූ නැවත් ගැටී කඩා වැටුණු ඇමරිකාවේ දැවැන්ත පාලම ගැන තවත් විස්තර appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රනිල් වික්රමසිංහගේ ප්රචාරක කටයුතු “සැබෑව“ යනුවෙන් නම් කරමින් කුලියාපිටියෙන් ආරම්භ කළ ද, එය ලත් තැනම ලොප් වී ඇති බව අනාවරණය […]The post රනිල්, අකිල ගෙන ආ “සැබෑව“ යළි නොඑන්නම අකුලන් යයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කෙහෙළිය රඹුක්වැල්ල මහතාව අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමක් සිදුකර ඇති බවට ඔහුගේ දියණිය විසින් අද (27) මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මීගමුව ප්රදේශයේ නීතිවිරෝධීව පවත්වාගෙන ගිය සම්බාහන මධ්යස්ථාන 53ක කළ හදිසි පරීක්ෂාවක දී ඒවායේ සේවය කළ කාන්තාවන් දෙදෙනෙකුට එච් අයි වී ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබෙනවා. තවදුරටත් එම වැටලීම් සිදුකරන බවයි පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති නිහාල් තල්දූව මහතා ප්රකාශ කළේ.          The post මීගමුවේ සම්බාහන මධ්යස්ථාන 53ක හදිසි පරීක්ෂාවක් – කාන්තාවන් දෙදෙනෙකුට HIV appeared...

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගාසා තීරයට ගුවනින් හෙලූ ආධාර ලබාගැනීමට යාමේදී පලස්තීන වැසියන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගාසා තීරයට අවශ්ය මානුෂීය ආධාර ලබාදීම ගොඩබිමින් සිදු කිරීමේදී ඊට බාධා පැමිණීමත් සමග ආධාර තොග ගුවනින් හෙලීම මෙම මාසය මුලදී ඇමෙරිකාව ආරම්භ කළා. එසේ ගුවනින් හෙළු ආධාර තොගයක් මුහුදට පතිතවූ පසු එම ආධාර තොග ලබාගැනීමට ගිය පලස්තින වැසියන් 12 දෙනෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට […]The post ගාසා තීරයට ගුවනින් හ...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දුමින්ද නාගමුව, ළහිරු වීරසේකර සහ රත්කරව්වේ ජිනරතන හිමි අප්රේල් මස 03 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවෙන් ප්රබල අකුණු පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දිවයින පුරා සිඟමන් යදින වීථි දරුවන් 20,000ත් - 30,000ත් අතර පිරිසක් සිටින බවට සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරයෙන් පසුව ජනාධිපතිවරායගේ නියෝග මත ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පොලිස් භාරයට ගැණුනු දෙහිවල සහ බේරුවල ප්රදේශවල සුඛෝපභෝගී නිවාස දෙක අල්කයිඩා හා ජාතික තවුහිද් ජමාත් සංවිධානවල ත්රස්ත ක්රියාකාරකම් සඳහා යොදා ගෙන ඇති බවට කරුණු අනාවරණය වී ඇති බව නීතිපතිවරයා ඊයේ ශ්රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. කරුණු සලකා බැලු ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාළ නිවාස පවරා ගැනීමට […]The post පාස...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

Alligator Gar නම් අක්රමණශීලී මාංශ භක්ෂක විශේෂයට අයත් මත්ස්යයා මහනුවර වැවෙන් ඉවත් කිරීමට මහනුවර කලාප වාරිමාර්ග දෙපාර්තමේන්තුව සැලසුම් කොට තිබෙනවා . වැවේ සෙසු මසුන් පක්ෂීන් පවා ආහාරයට ගන්නා මෙම විශේෂයේ එක් මත්ස්යෙයකු මහනුවර වැවේ සිටින බවට තොරතුරු වාර්තා වී ඇති අතර මෙම මසුන් ව්යාප්තවීමෙන් සෙසු ජීවීන්ට අවදානම් තත්ත්වයක් උද්ගතවන බවයි පරිසරවේදීන් පෙන්වා දුන්නේ. අධික වැසි […]The post මහනුවර වැවේ සි...

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

මෑතක දී යාචකයන් සම්බන්ධයෙන් ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ සමාජවිද්යා අධ්යනාංශයේ මහාචාර්ය මයුර සමරකෝන් සහ එම අධ්යනාංශයේ ශිෂ්ය කණ්ඩායමක් කළ පරීක්ෂණයක දී සොයා ගත් තොරතුරු පිළිබඳ සමාජයේ විශාල අවධානයක් යොමු විය. එම පරීක්ෂණයේ දී අනාවරණය කරගත් කරුණු සම්බන්ධයෙන් මහාචාර්ය මයුර සමරකෝන් විසින් බීබීසී සිංහල වෙත අදහස් දක්වනු ලැබුවේය.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කුරුණෑගල නාරම්මල ප්රදේශයේදී මංකොල්ලයකට පැමිණි පිරිසක් අත්අඩංගුවට ගැනීමට ගිය පොලිසිය සිදු කරන ලද වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. යම් […]The post නාරම්මල පොලිසියෙන් තවත් වෙඩි තැබීමකින් – පුද්ගලයෙකු මරුට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ගෝටාබයගේ කැකිල්ලේ කොමිසමේ තීන්දුව බලරහිත කිරීමෙන් ප්රබල පණිවිඩයක් ලබාදෙන බව ජාතික ජන බලවේගයේ නීතීඥ සංවිධායනයේ, ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම අවධාරණය […]The post ගෝටාබයගේ කැකිල්ලේ කොමිසමේ තීන්දුව බලරහිත කිරීමෙන් ප්රබල පණිවිඩයක් ලබාදෙනවා – නීතිඥ උපුල් කුමරප්පෙරුම appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සම්භාහන මධ්යස්ථාන මුවාවෙන් මීගමුව ප්රදේශය ආශ්රිතව පවත්වාගෙන ගිය ගණිකා නිවාසවල සේවයේ නිරත වූ කාන්තාවන් දෙදෙනෙකුට HIV ඒඩ්ස් වැලඳී ඇති බවට වෛද්ය පරීක්ෂණයකදී අනාවරණය වී තිබේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

වයස අවුරුදු 7 සිට ශ්රී ලංකාව වෙනුවෙන් සවි එසවීමේ නිරතව සිටිය ද, රන්සිළු ජයතිලක නමැති ක්රීඩකයෙකු පිළිබඳව රටේ කතාබහක් ඇති වූයේ, මෑතකදී ය.ඒ, සවි එසවීමේ ලෝක ශූරයින් තරග වැදුණු ආර්නෝල්ඩ් ස්වොට්සනේගර්ගේ ප්රධානත්වයෙන් සංවිධානය කෙරුණු Arnold Sports Festival UK 2024 සවි එසවීමේ තරග ඉසව්වේ ඉහළ ම මට්ටමේ තරගයක (Powerlifting Pro) deadlift තරග ඉසව්වේ ලෝකයේ ම තුන් වන ස්ථානය හිමි කර ගැනීමෙන් පසුව ය.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආර්ථිකය ගොඩ ගත් බව පවසන ජනාධිපති රනිල් වික්රමසිංහ සහ පොහොට්ටු හවුල් පාලනය තුළ මෙරට දරුවන් 30,000ක් මහ පාරේ යාචකයන් වශයෙන් […]The post රනිල් පොහොට්ටු හවුල් පාලනයෙන් දරුවන් 30,000ක් බිලි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෛත්රීපාල සිරිසේනගේ ප්රකාශය තවත් දේශපාලන කුමන්ත්රණයක්දැයි සැකයක් මතුවන බව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ නීතිඥ උපුල් අබේවික්රම අවධාරණය කරයි. ඔහු […]The post මෛත්රීපාල සිරිසේනගේ ප්රකාශය තවත් දේශපාලන කුමන්ත්රණයක්දැයි සැකයි – නීතිඥ උපුල් අබේවික්රම appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

‘ඇනා ජුලියා’ ලෙස නම් කරමින් ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්යාඥයන් ලොවට හඳුන්වා දුන්, අඩි 26ක් දිග ඇනකොන්ඩා ගැහැණු සත්වයා […]The post ‘ඇනා ජුලියා’ මරාදමලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පොලිස් රෝහල්වල පහසුකම් තවදුරටත් වැඩිකිරීමට ඉදිරියේදී කටයුතු කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. පොලිස් වීශ්රාමික ජ්යෙෂ්ඨ රාජ්ය නිවේදිත නිලධාරී සංගමය මගින් පොලිස් රෝහල වෙත වෛද්ය උපකරණ ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් පොලිස්පතිවරයා එම අදහස් පල කළා. රුපියල් මිලියන 2 කට අධික භාණ්ඩ තොගයක් මෙහිදී පරිත්යාග කෙරුණා.The post පොලිස් රෝහල්වල පහසුකම් වැඩි කරනවා – පොලිස්පති appeared first on ITN Ne...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වසර දහතුනක් තිස්සේ නිම කරලීමට අපොහොසත් වී ඇති ජෝන් ද සිල්වා සමරු රඟහල සහ වසා දමා ඇති ජාතික කලා භවන පරිශ්රයේ නිරීක්ෂණ චාරිකාවකට (26 වැනිදා) එක් වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ වසර අවසානයට පෙර ජාතික කලා භවන විවෘත කිරීම සඳහා පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නා. වසර 2011 වසරේ ඉදිකිරීම් ඇරඹුණ ද, තවමත් රඟහලෙහි […]The post ජාතික කලා භවන වසර අවසන් වීමට පෙර විවෘත කිරීමට පියවර ගන්නා ලෙස ජනපත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වසර ගණනාවක් පුරා ඉදිකිරීම් නතර කර තිබූ කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් යළි ආරම්භ කෙරෙනවා. අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එම ප්රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් 98% කින් අවසන් කර ඇති අතර එම කොටස සිදු කෙරුණේ හංගේරියානු රජය ලබා දුන් ණය ආධාරය  යටතේයි. ඉතිරි වැඩ දේශීය කොන්ත්රාත්කරුවකු යොදවමින් ඉදි කෙරෙන අතර ඉදිරි මාස […]The post කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් යළි ඇරඹ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දකුණු ආසියානු කලාපයේ විශාලතම මාතෘ රෝහල ලෙස සැලකෙන ගාල්ල, කරාපිටියේ ඉදිකළ ජර්මන් – ශ්රී ලංකා මිත්රත්ව නව කාන්තා රෝහල ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් විවෘත කර තිබෙනවා.The post දකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහල ජනතා අයිතියට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ දිනයේ ක්රියාත්මක කෙරුණු මෙහෙයුම්වලදී අපරාධ කල්ලි සාමාජිකයන් 07 දෙනෙකු අත්අඩංගුවට ගැණුනා. පසුගිය 19 වනදා සිට මේ දක්වා සිදු කළ වැටලීම්වලදී අත්අඩංගුවට ගත් අපරාධ කල්ලි සාමාජිකයන්ගේ සංඛ්යාව 70 ක්. විෂ මත්ද්රව්ය වැටලීම් සඳහා දිවයින පුරා ක්රියාත්මක වැටලීම් ද අඛණ්ඩව සිදු කෙරෙනවා. ඒ යටතේ ඊයේ දිනයේ සිදු කළ වැටලීම් […]The post තවත් සැකකරුවන්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

එළඹෙන අලුත් අවුරුද්දෙන් පසු මෙරට පාසල් දැරියන්ට සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම සඳහා වවුචරපත් ලබාදීමට පියවර ගන්නා බව අධ්යාපන අමාත්ය ආචාර්ය සුසිල් ප්රේමජයන්ත මහතා පවසනවා පාසල් දැරියන්ගේ සෞඛ්යාරක්ෂක පුරුදු ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ප්රමාණවත් සනීපාරක්ෂක පහසුකම් ලබාගැනීමේ අභියෝගයට මුහුණ දෙමින් සිටින දැරියන් වෙත ඒ සඳහා ද අවස්ථා සලසන බවයි අමාත්යවරයා සඳහන් කරන්නේ. දුෂ්කර, අතිදුෂ්කර, හුදකලා […]The po...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කුරුණෑගල මල්කඩුවාව ප්රදේශයේදී ලංගම බස් රථයකට එක්වරම ගිනි ඇවිලීමෙන් අනතුරක් සිදුව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මුදල් කොල්ලයකට කොල්ලකරුවන් කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට යෑමේදී පොලීසිය සමග සිදු වූ පොරබැදීමකින් කොල්ලකරුවකු මියගොස් තිබුණි.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc