Sri Lanka News Explorer
Last 7 Days
Older News
- Older than 2023-Oct (0)
- 2024-Apr (34)
Narrow by Category
- Sinhala (34)
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සීසීටීවී කැමරා වසර 6ක් තිස්සේ සවි නොකර ගබඩාවක තබා ඇති බවට කෝපා කමිටුවේදී හෙළිවුණා. මෙම කැමරා කඩිනමින් සවිකරන ලෙසත් වසර 4ක් පමාවූ ඊ පාස්පෝට් නිකුත් කිරීම කඩිනම් කරන ලෙසත් කෝපා කමිටුව ආගමන විගමන දෙපාර්තමේන්තුවට නියෝග කළා. රාජ්ය ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුව එහි සභාපති රාජ්ය අමාත්ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්රධානත්වයෙන් රැස්වුණා. […]The post ආගමන විගමන දෙපාර්තමේන්ත...
- පාස්පෝට් ගන්න යන අයට විශේෂ දැනුම්දීමක් (Category: Sinhala)
- පාස්පෝට් නිකුත් කිරීම ගැන විශේෂ දැනුම්දීමක් (Category: Sinhala)
- ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් ජනතාවට දැනුම්දීමක් (Category: Sinhala)
- විදෙස් ගමන් බලපත්‍ර ගාස්තු වැඩිවෙන්නේ මෙහෙමයි (Category: Sinhala)
සිංහල හා දෙමළ අලුත් අවුරද්ද වෙනුවෙන් සිරකරුවන් 779කට ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 34(1) වගන්තිය ප්රකාරව ජනාධිපති සමාව ලබාදීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා තීරණය කර තිබෙනවා.The post අලුත් අවුරද්දට සිරකරුවන් 779කට ජනපති සමාව appeared first on ITN News.
එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ මාර්ග හා ගිනිකෙළි අනතුරු අවම කර ගැනීමට සැලකිලිමත්වන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා උත්සව සමය තුළ සිදුවන හදිසි අනතුරුවලින් 36%ක් ගිනිකෙළි භාවිතය නිසා සිදුවන අතර 17%ක් අක්ෂි ආබාධ වාර්තා වන්නේද අපරික්ෂාකාරී රතිඤ්ඤා සහ ගිනිකෙළි භාවිතය නිසා බව සමීක්ෂණ වාර්තාවලින් අනාවරණය වී ඇතැයි රජය අවධාරණය කරයි. එබැවින් එළඹෙන උත්සව […]The post 2024 වසරේදී අධිවේගී මාර්ග...
- ගිනිකෙළි භාවිතය පරිස්සමින් (Category: Sinhala)
- ගිනිකෙළි භාවිතයේදී සැළකිලිමත් වන්න – අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්ය කපිල බන්දුරත්න (Category: Sinhala)
- ගිනිකෙළි භාවිතයේදී සැළකිලිමත් වන්න – ජාතික අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය (Category: Sinhala)
- පාකිස්තානයේ මාරක රිය අනතුරකින් 20 දෙනෙකු ජීවිතක්ෂයට (Category: Sinhala)
ආබාධිත රණවිරුවන්ගේ රැකවරණය සහ සුබසාධනය වෙනුවෙන් රජයෙන් ලබාදිය හැකි සෑම සහායක්ම ලබා දෙන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ යුද්ධයෙන් ආබාධිත වූ රණවිරුවන් වෙනුවෙන් විද්යුත් යතුරුපැදි ප්රදානය කිරීමේ අවස්ථාවට අද (09) පෙරවරුවේ කෝට්ටේ ශ්රී ජයවර්ධනපුර ආරක්ෂක අමාත්යාංශ මූලස්ථාන සංකිර්ණයේ දී එක්වෙමින්. ආබාධිත රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ජිවන තත්ත්වය නංවාලීම [̷...
- අලුත් අවුරුද්ද වෙනුවෙන් 779 දෙනෙකුට ජනාධිපති සමාව (Category: Sinhala)
- රත්නපුර රණවිරු පවුලක නිවාස සිහිනය සැබෑ විය (Category: Sinhala)
- ජනපති ජන්ම දිනය නිමිත්තෙන් රණවිරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් (Category: Sinhala)
- රණවිරුවන්ගේ සුබ සාධනය වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම කරනවා – ආරක්ෂක ලේකම් (Category: Sinhala)
ප්රමිතියෙන් තොර ප්රතිදේහ ඖෂධ මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් නඩු විභාගය අවසන් වන තෙක් තමන්ව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාළිගාකන්ද මහෙස්ත්රාත් අධිකරණය දී තිබෙන නියෝගය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ පෙත්සම විභාග කිරීම සඳහා නොතිසි නිකුත් කරන්නේද? නැද්ද? යන තීරණය ලබන 30 වනදා ප්රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය […]The post කෙහෙළියගේ ...
අලුත් වාර්තාවක් appeared first on ITN News.
- තැපැල් සේවකයෝ මහ පාරේ (Category: Sinhala)
- තැපැල් සේවකයින්ගේ වර්ජනය අවසන් වෙයි (Category: Sinhala)
- කොල්ලකරු සමග සටන් කළ කත මුදල් පසුම්බිය රැකගනී (Category: Sinhala)
- තැපැල් ගාස්තුත් ඉහළ ට ? (Category: Sinhala)
– හෙටින් පස්සේ appeared first on ITN News.
- පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙට අවසන් (Category: Sinhala)
- 2023 පළමු පාසල් වාරයේ පළමු අදියර ඇරඹේ (Category: Sinhala)
- පළමු පාසල් වාරයේ දෙවැනි අදියර අදින් අවසන් (Category: Sinhala)
- දෙවන පාසල් වාරයේ පළමු අදියර අද සිට (Category: Sinhala)
වාර්තා ගත ලෙස මාර්තු මාසයේ දී උෂ්ණත්වය ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් අනාගතයේ ගෝලීය උෂ්ණත්වය අනපේක්ෂිත ලෙස ඉහළ යාම පිළිබඳ විද්යාඥයින් බිය පළ කරනවා. මෙම වසර අවසානය වන විට උෂ්ණත්වය සැලකිය යුතු ලෙස පහළ නොගිය හොත් දේශගුණික විපර්යාස අපේක්ෂා නොකළ මාවතකට අවතිර්ණ විය හැකි බවයි විද්යාඥයින් පවසන්නේ. ඉතිහාසයේ උෂ්ණත්වය වැඩිම මාර්තු මාසය ලෙස පසුගිය මාසය සටහන් […]The post අනාගතයේ ගෝලීය උෂ්ණත්වය ගැන විද්යාඥයින...
- මිනිස් ක්‍රියා නිසා ඉහළ ගිය උණුසුම (Category: Sinhala)
- නොමේරු දරු උපත් සංඛ්යාව ඉහළ යා හැකි බවට විද්යාඥයින් අනතුරු අඟවයි (Category: Sinhala)
- කණ්ණාඩියක් බදු ග්‍රහලෝකයක් (Category: Sinhala)
- ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ සීමාවන් ඉක්මවා යනු ඇති බවට විද්යාඥයින් අනතුරු අඟවයි (Category: Sinhala)
සැමට ඉංග්රීසි වැඩසටහන යටතේ ඉංග්රීසි මාධ්යයෙන් ඉගැන්වීම් කරන ගුරුවරුන් 2500ක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවුණා. ඉංග්රිසි මාධ්යයෙන් සාමාන්ය පෙළ විෂයන් ඉගැන්වීම සදහා දැනට අනුමත ගුරුවරුන් සංඛ්යාව 4441ක්. එහෙත් එම ගුරු අවශ්යතාව 6500ක් වනවා. ඉංග්රිසි මාධ්යයෙන් ඉගැන්විම් සිදුකරන පාසල් සංඛ්යාව ද 765 සිට 1000 දක්වා වැඩි කරමින් එම ගුරු අවශ්යතාව සම්පුර්ණ කිරීම සදහායි නව ගුරුවරුන් බදවා […]The post ...
- Video: අද විශාලම ප්රශ්නය තියෙන්නේ සමාජ මාධ්යයෙන්.. (Category: Video)
- සමාජ මාධ්යයෙන් මඩ ගහපු අයෙක් අත්අඩංගුවට (Category: Sinhala)
- ශම්මිගේ ප්‍රකාශයක් ගැන ජාත්‍යන්තර මාධ්යයෙන් හෙළිදරව්වක් (Category: Sinhala)
- Video: ලෝක මාධ්යයෙන් දකින අපේ නොහොබිනාකම්... (Category: Video)
ලිතුවේනියාවේ රැඳී සිටීමට නියමිත ජර්මානු යුද සෙබලුන්ගේ පළමු කණ්ඩායම එරටට පැමිණියා. යුරෝපයේ ආරක්ෂක තත්ත්වය මත පදනම්ව ජර්මානු යුද සෙබලුන් 4800ක් පමණ ලිතුවේනියාවේ රඳවා තැබීමට ජර්මනිය තීරණය කර තිබෙනවා. නේටෝ සංවිධානයට අයත් රටවල ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම ක්රියාවලිය සිදුවන අතර එය ලිතුවේනියාවට ඉතා වැදගත් පියවරක් බවයි එරට ආරක්ෂක අමාත්යවරයා සඳහන් කරන්නේ. දෙවන ලෝක යුද්ධයෙන් පසු […]The post ජර්ම...
- Expert body to reform the law (Category: South Australia)
- Desal firms in $9m suit strife (Category: South Australia)
- Matara MC Opp. leader leaves meeting in protest (Category: Breaking News)
- First poppy flower (Category: Business)
ඇලෙස්කාවට බලපා ඇති වර්තාගත හිමපතනය මේ වන විට භයානක මට්ටමක් දක්වා වර්ධනය වී ඇති බව වාර්තා වනවා. ඇලෙස්කාවේ ඇන්කරේජ් ප්රදේශයට අගල් සියය ඉක්මවු හිමපතනයක් ලැබී ඇති බවයි විදෙස් මාධ්ය සඳහන් කරන්නේ. ප්රදේශයේ නිවාසයන්හි වහලවල් කඩා වැටීමේ අවධානමක් මතුව ඇති බවට බලධාරීන් අනතුරු අඟවනවා. ඇලෙස්කාවට සාමාන්යයෙන් ලැබෙන හිමපතනය ඉක්මවා යමින් මෙවර ශිත සෘතුවේ දී වාර්තාගත හිමපතනයක් […]The post හිම නිසා ඇලෙස්කාව අන...
- චීනය සහ තායිවානය: අර්බුදය පිළිබඳව සරල විග්‍රහයක් (Category: Sinhala)
- හදිසි නීතිය අවලංගු කරමින් ජනාධිපතිවරයා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි (Category: Sinhala)
- රිෂී සුනක් බ්‍රිතාන්‍ය අග්රාමාත්ය ධුරයට (Category: Sinhala)
- දරුවන් බේරගන්න පවුරෙන් ලොකු වැඩක් (Category: Sinhala)
බටහිර රුසියාවේ දුම්රිය මාර්ගයක් මතට පාලමක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරක් සිදුව තිබෙනවා. ඉන් කාන්තාවක් මියගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්ය සඳහන් කරනවා. මේ හේතුවෙන් එම දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු ද තාවකාලිකව අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ මෙම පාලම බොහෝ කලක් තිස්සේ නඩත්තු නොකිරීම කඩා වැටීමට හේතු වී ඇති බවයි වාර්තා කර […]The post රුසියාවේ පාලමක් කඩා වැටේ appeared first on ITN Ne...
- ට්‍රම්ප් ආධාරකරුවෝ කොංග්රස් ගොඩනැගිල්ලට කඩා වදිති - ඇතැමුන් අත ආයුධ (Category: Sinhala)
- ට්‍රම්ප් ආධාරකරුවෝ කොංග්රස් ගොඩනැගිල්ලට කඩා වදිති - ඇතැමුන් අත ආයුධ (Category: Sinhala)
- ජනපති රනිල්ගේ මේ සූදානම ඡන්ද කල්දැමීමටද? (Category: Sinhala)
- ජනපති රනිල්ගේ මේ සූදානම ඡන්ද කල්දැමීමටද? (Category: Sinhala)
මැතිවරණ සඳහා වන ඇප මුදල් තැන්පත් කිරීමේ ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනතේ, පාර්ලිමේන්තු මැතිවරණ පනතේ සහ පළාත් සභා ඡන්ද විමසීම් පනතේ විධිවිධාන පරිදි දැනට පවතින ඇප තැන්පතු මුදල් සීමාවන් කාලෝචිත පරිදි වත්මන් සමාජ, ආර්ථීක සහ දේශපාලන පසුබිම අනුව යාවත්කාලීන කිරීම සුදුසු බවට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව, පහත පරිදි […]The post මැතිවරණ ඇප මුදල් ගැන ...
- මැතිවරණ අපේක්ෂකයින්ගේ ඇප තැන්පතු ගාස්තු ඉහළට (Category: Sinhala)
- පක්ෂ ලේකම්වරුන් මැතිවරණ නිරීක්ෂකයින් සමඟ මැතිවරණ කොමිසම විශේෂ සාකච්ඡාවක (Category: Sinhala)
- ධානිෂ් අලී ට ඇප (Category: Sinhala)
- මැතිවරණ වියදම් නියාමන පනත පිළිබඳව දැනුවත් කිරීමේ සූදානමක් (Category: Sinhala)
මානුෂිය ආධාර රැගත් ට්රක් රථ 300කට අධික සංඛ්යාවක් ගාසා තීරයට ඇතුලු වී ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා. ගාසා තීරයේ ජනතාවට අවශ්ය අවම මානුෂිය ආධාර ප්රමාණයවත් තවමත් හමුනොවන බව ජගත් සංවිධානය නිවේදනය කරනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වන දින හමාස් ඊශ්රායල යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු ගාසා ජනතාව ප්රමාණවත් තරම් ආහාර ඖෂධ ජලය හා ඉන්ධන […]The post මානුෂිය ආධාර රැගත් ට්රක් රථ 300ක් ගාසා තීරයට appeared first o...
- රෆා පිවිසුම හරහා ගාසා තීරයට ඇතුළු වීමට ආධාර රැගත් ලොරි රථ රැසක් පෝලිමේ (Category: Sinhala)
- ආධාර රැගත් ට්රක් රථ 08ක් ගාසා තීරයට (Category: Sinhala)
- ඊජිප්තුව Rafah හරස් මාර්ගය විවෘත කරයි – ආධාර ට්රක් රථ 20ක් ගාසා තීරයට එයි (Category: Sinhala)
- මානුෂීය ආධාර රැගත් තවත් ට්රක් රථ 14ක් ගාසා තීරයට (Category: Sinhala)
ජෙනරාල් ශ්රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාලයේ වෛද්ය විද්යා උපාධිය සඳහා ගෙවීමේ පදනම මත දේශීය සිසුන් ඇතුළත් කර ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා ජනාධිපතිවරයා විසින් එම යෝජනාව ඉදිරිපත්කර තිබුණා.The post කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාලයට ලැබුණු අනුමැතිය appeared first on ITN News.
උත්සව සමයේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්රියාත්මක බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. සාමාන්ය ජනතාවගේ මෙන්ම ප්රභූ ආරක්ෂාව පිළිබදව ද ආරක්ෂක අංශ නිලධාරීන්ට විශාල වගකීමක් පැවරී ඇති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. ඇමති ආරක්ෂක කොට්ඨාසයේ සිට විශ්රාම ලැබූ නිලධාරීන් 28 දෙනෙකුට ත්යාග හා සමරු සිහිවටන පිරිනැමීම පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්රධානත්වයෙන් සිදුවුණා. එම කොට්ඨාසයේ කාර්යාල [...
- ඉන්දියාවේ උරගයින් සහ කුඩා සතුන් වෙනුවෙන් පාලමක් (Category: Sinhala)
- ඉන්දියාවේ උරගයින් සහ කුඩා සතුන් වෙනුවෙන් පාලමක් (Category: Sinhala)
- ඉන්දියාවේ උරගයින් සහ කුඩා සතුන් වෙනුවෙන් පාලමක් (Category: Sinhala)
- ඉන්දියාවේ උරගයින් සහ කුඩා සතුන් වෙනුවෙන් පාලමක් (Category: Sinhala)
ජනාධිපතිවරණය, මහ මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය යන මැතිවරණ සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ඇප තැන්පතු මුදල් සීමාවන් සංශෝධනය කිරීමට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන පුද්ගලයෙක්ගේ ඇප මුදල රු. මිලියන 2.6 ක් දක්වාත් ස්වාධීන අපේක්ෂකයෙකුගේ ඇප මුදල රු. මිලියන 3.1 ක් ලෙසත් ඉහළ දැමීමට යෝජනා කර ඇති […]The post මැතිවරණ අපේක්ෂකයින්ගේ ඇප තැ...
- පෝට් සිටියට රෝහලක් (Category: Sinhala)
- “සූරිය මංගල්ලේ ගීතය” විකෘති කළ පුද්ගලයා අත්අඩංගුවට (Category: Sinhala)
- කොළඹ වරාය නගරයේ රෝහලක් ඉදි කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය (Category: Sinhala)
අලෙවියට තබා තිබූ කල් ඉකුත්වූ රූපලාවන්ය නිෂ්පාදන හා ළදරු සනීපාරක්ෂක නිෂ්පාදන තොගයක් අත්අඩංගුවට ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සමත් වුණා. අතුරුගිරිය ප්රදේශයේ සිදුකළ විමර්ශනයකදීයි විශේෂ වට්ටම් සහිතව අලෙවි කිරීමට සූදානම් කර තිබූ මෙම රූපලාවන්ය හා ළදරු සනීපාරක්ෂක ද්රව්ය තොගය සොයා ගැනුණේ. එහි වටිනාකම රුපියල් ලක්ෂ 50කට අධිකයි. පරිභෝගික අධිකාරියේ සභාපති ජයන්ති විජේතුංග මහත්මියගේ උපදෙස් මත […...
- ටොයෝටා සමාගම නිෂ්පාදනය තාවකාලිකව අත්හිටුවයි (Category: Sinhala)
- කොළඹ සරසවියෙන් එළියට ආ නවතම නිෂ්පාදන (Category: Sinhala)
- හොලිවුඩ් වැඩ වර්ජනය: වැටුප් සහ කෘත්‍රිම බුද්ධිය නිසා නළුවන් කණස්සල්ලෙන් (Category: Sinhala)
- දේශීය බතික් නිෂ්පාදන සඳහා රටවල් රැසකින් ඉහළ ඉල්ලුමක් (Category: Sinhala)
සරසවි ඇදුරන්ගේ විරෝධය appeared first on ITN News.
- Expert body to reform the law (Category: South Australia)
- Desal firms in $9m suit strife (Category: South Australia)
- Matara MC Opp. leader leaves meeting in protest (Category: Breaking News)
- First poppy flower (Category: Business)
හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග මහත්මියගේ ප්රධානත්වයෙන් ශ්රී ලංකා පදනම් ආයතනයේ ඊයේ පැවති රැස්වීම නීතිවිරෝධි බව එම රැස්වීමට සහභාගි නොවු පාර්ශවය පවසනවා. එමෙන්ම අද පෙරවරුවේ දෙපාර්ශවයටම ශ්රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණෙන ලෙස පොලිසිය දැනුම් දී තිබුණා. කෙසේ වෙතත් අද දිනයේ දී මූලස්ථානයට පැමිණි සිටියේ මෛත්රීපාල සිරිසේන මහතාගේ පාර්ශවය පමණයි. මූලස්ථානයේ ලිපිලේඛන අස්ථාන ගතවීමේ අවධානමක් පවතින [R...
- රග්බි සංගම් මූලස්ථානයට මුද්‍රා තබයි (Category: Sinhala)
- පාකිස්තානයේ කරච්චි පොලිස් මූලස්ථානයට ත්‍රස්ත ප්‍රහාරයක් (Category: Sinhala)
- පාකිස්තානයේ කරච්චි පොලිස් මූලස්ථානයට ත්‍රස්ත ප්‍රහාරයක් (Category: Sinhala)
නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 08 ක් කිලිනොච්චියේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ශ්රී ලංකා නාවික හමුදාව කිලිනොච්චිය, නගරකෝවිල් මුහුදු ප්රදේශයේ සහ එම වෙරළ ප්රදේශයේ ඊයේ (08) දින උදෑසන කාලයේ සෝදිසි මෙහෙයුමක් සිදුකළා. එහිදි නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් අට දෙනෙකු සමඟ මුහුදු කූඩැල්ලන් පන්සිය හතළිහක පමණ තොගයක්, ඩිංගි යාත්රා හතරක් […]The post නීති විරෝධී ල...
- නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 08 ක් අත්අඩංගුවට (Category: Sinhala)
- නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13 ක් කොටුවෙයි (Category: Sinhala)
- නීතිය නොතකමින් මාළු ඇල්ලූ 9ක් අත්අඩංගුවට (Category: Sinhala)
- පුපුරණ ද්රව්ය යොදා මසුන් ඇල්ලූ 19 ක් නාවික හමුදාවෙන් අල්ලයි (Category: Sinhala)
ටවර් හෝල් රඟහල පදනම මඟින් ක්රියාත්මක කරනු ලබන වියපත් කලාකරුවන් සඳහා විශ්රාමික ජීවනාධාර ලබාදීමේ වැඩසටහන යටතේ කලාකරුවන්ට අලුත් අවුරුදු තිළිණ ප්රදානය කිරීම අරලියගහ මන්දිරයේ දී ඊයේ (08) පැවැත්වුණා. අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය විදුර වික්රමනායක යන මහත්වරුගේ ප්රධානත්වයෙන් මෙම තිළිණ ප්රදානය කිරීම සිදු කෙරිණි. ඒ අනුව කලාකරුවන් 20 දෙනෙකු ඇතුළත් […]The post...
- සංවර්ධන ලොතරැයිපත් ජයග්රාහකයින්ට චෙක්පත් ප්රදානය කෙරේ (Category: Sinhala)
- ඊශ්‍රායලයේ රැකියා සඳහා තවත් කණ්ඩායමක් 23 වනදා පිටත්ව යයි (Category: Sinhala)
- නවක හෙද හෙදියන් 2519කට පත්වීම් (Category: Sinhala)
- ජනාධිපති සමාව ප්රදානය කිරීමට අදාළව මාර්ගෝපදේශ මාලාවක් ඉල්ලයි (Category: Sinhala)
appeared first on ITN News.
උතුරු හා නැගෙනහිර පළාත්වල අවතැන්වූවන් රදවා සිටින සියලුම සුබසාධන මධ්යස්ථාන මෙම වසරේ දී වසා දමන බව අමාත්ය ප්රසන්න රණතුංග මහතා පවසනවා. කිලිනොච්චිය හා වවුනියාව දිස්ත්රික්කවල ඉදිකළ නැනෝ ජල පිරිපහදු කිරීමේ මධ්යස්ථාන ජනතා අයිතියට පත්කරමින් අමාත්යවරයා එම අදහස් පළ කළා. කිලිනොච්චි දිස්ත්රික්කයේ සෙල්වනගර්, උරුතිපුරම් ප්රදේශවල සහ වවුනියාව දිස්ත්රික්කයේ කන්කන්කුලම්, අවරන්තුලාව යන ප්රදේශවල නැනෝ ජල පිරිපහදු මධ...
- උතුරු - නැගෙනහිර අවතැන් මධ්යස්ථාන ගැන තීරණයක් (Category: Sinhala)
- බංග්ලාදේශයේ ඡන්ද මධ්යස්ථාන 14කට ගිනි තබයි (Category: Sinhala)
- අපොස සා.පෙළ අද ඇරඹෙයි (Category: Sinhala)
- මැතිවරණ දිනයේ බංග්ලාදේශයේ ගිනි (Category: Sinhala)
දක්වා ඒ […]The post 2024 ජන්ද හිමි නාමලේඛන සැකසීම අරඹයි appeared first on ITN News.
- ඡන්ද හිමි නාමලේඛයනය සැකසීම ඇරඹෙයි (Category: Sinhala)
- ඡන්ද ලැයිස්තු ප්‍රදර්ශනය අනිද්දා සිට (Category: Sinhala)
- ඡන්ද හිමි නාමලේඛන ප්‍රදර්ශනය කිරීම අද සිට (Category: Sinhala)
- ඡන්ද හිමි නාමලේඛන සංශෝධනයට ග්‍රාම නිලධාරිවරුන් ගෙයින්ගෙට (Category: Sinhala)
පුද්ගලයෙකු මරුට appeared first on ITN News.
- බර්ලින් නුවර හෝටලයක මාලු ටැංකියක් පුපුරායාමෙන් මත්ස්‍යයන් 1500ක් මිය යයි (Category: Sinhala)
- ක්ලෝරීන් ටැංකියක් පුපුරා සිදුවූ විනාශය (Category: Sinhala)
- ඉන්ධන බවුසරයක් පුපුරා යයි - 10ක් මරුට (Category: Sinhala)
- මේ දවස්වල පරිස්සමින් ඉන්න (Category: Sinhala)
රාමසාන් උත්සවය වෙනුවෙන් ඉස්ලාම් දේවස්ථානවල ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්රියාත්මක කර තිබෙනවා. ඒ සඳහා 7500කට ආසන්න ආරක්ෂක බලඇණියක් යොදවන බවයි පොලිසිය පවසන්නේ. මෙවර රාමසාන් උත්සවය අනිද්දා දිනයට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්රියාත්මක කෙරෙන්නේ පොලිසිය, විශේෂ කාර්ය බලකාය සහ ත්රිවිධ හමුදාව ඒකාබද්ධවයි. සියලු ඉස්ලාම් දේවස්ථානවල මව්ලවි තුමන්ලා හමුවී අදාළ ආරක්ෂක සැලැස්මක ස...
- අගමැතිතුමාගේ සහ විපක්ෂ නායකතුමාගේ රාමසාන් දින පණිවුඩය (Category: Sinhala)
- රාමසාන් වෙනුවෙන් ඉස්ලාම් දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක් (Category: Sinhala)
- රාමසාන් උත්සවය අද (Category: Sinhala)
- රාමසාන් වෙනුවෙන් ජනපතිගෙන් සුබපැතුම් (Category: Sinhala)
කලකට පසුව දර්ශනය වු පූර්ණ සුර්යග්රහණය නැරඹීමට උතුරු ඇමෙරිකා මහද්වීපය පුරා ජනතාව ලක්ෂ ගණනක් එක්ව සිටියා. මෙම පූර්ණ සුර්යග්රහණය මුලින්ම දර්ශනය වුණේ මෙක්සිකෝවේ මසත්ලාන් ප්රදේශයටයි. ඒ දහවල් එකොලහයි හතට පමණ. චන්ද්රයා සූර්යා ඉදිරියට පැමිණීමත් සමග පූර්ණ සුර්යග්රහණයක් සිදුවීම නිසා අවට පරිසරය අදුරු ස්වභාවයක් ගෙන තිබීම මෙහි ඇති විශේෂත්වයයි. සැතපුම් 155ක් පළල හා සැතපුම් 4000ක දිගකින් […]The post මිලියන...
- රජය බෞද්ධ දර්ශනය සුරැකිය යුතුයි – බුද්ධශාසන ඇමති කියයි (Category: Sinhala)
- විකසිත යෞවනයේ තේමා ගීතය “සහෝ” එළි දකී (Category: Sinhala)
- මහාචාර්ය ගුණපාල ධර්මසිරි (Category: Breaking News)
වැල්ලවායේ දී සිදුවු අනතුරකින් කුඩා දරුවෙකු ජිවිතක්ෂයට පත්ව මව සහ පියා තුවාල ලැබුවා. වැල්ලවාය මොණරාගල ප්රධාන මාර්ගයේ දී ත්රීරෝද රථයක් හා ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුවුණා. එම අනතුරෙන් ත්රී රෝද රථයේ ගමන් ගත් වයස අවුරුදු දෙකයි මාස අටක දරුවා ජිවිතක්ෂයට පත්ව මව සහ පියා තුවාල ලැබුවා. ඔවුන් වැල්ලවාය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මව […]The post වැල්ලවායේ දී සිදුවු අනතුරකින් කුඩා දරුවෙ...
- උතුරු මැද ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ මව අභාවප්‍රාප්ත වෙයි (Category: Sinhala)
- ගිරිබාවේ අසරණ වූ දරුවන්ගේ සිතට සහනක් ගෙන දෙමින් මව යළි දිවයිනට (Category: Sinhala)
- ශ්රී පාද වන්දනාවට ගොස් අතුරුදන්ව සිටි මව සොයා ගැනේ (Category: Sinhala)
- ත්රී රෝද රථයක් බස් රථයක ගැටීමෙන් කාන්තාවක් මරුට (Category: Sinhala)
වාකරේ,මඟුල් පොකුණේ ස්කැවේටරයක් ආධාරයෙන් පුරාවස්තු සෙවූ පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකාය වාකරේ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වැලිකන්ද පොලිස් වසමේ මගුල් පොකුණ ප්රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත. එහි දී පුරාවස්තු සෙවීමේ අරමුණින් ස්කැවෙටර් යන්ත්රයක් මගින් කැණීම් කරමින් සිටි වැලිකන්ද ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 32 හා 73 පසුවන […]The pos...
- කෝටි 3කට අලෙවි කිරීමට ගිය නිධන් වස්තු (Category: Sinhala)
- පුරාවස්තු සොයමින් සිටි පුද්ගලයින් පිරිසක් STF අත්අඩංගුවට (Category: Sinhala)
- නිධන් සොරකමේ ගිය 11ක් කොටු වෙයි (Category: Sinhala)