News Search:
Narrowed By (Click to remove): > [query] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06765276

ඊශ්රායලයේ ඉදිකිරීම් අංශයේ රැකියාලාභීන් පළමු 125 දෙනා අප්රේල් 13 පිටත් වෙයි සියලු දෙනාට අමාත්ය මනුෂ අතින් ගුවන් ටිකට්පත් ඊශ්රායල් රාජ්යයේ ඉදිකිරීම් අංශයේ රැකියා සඳහා පිටත්ව යන පළමු කණ්ඩායමට අයත් රැකියාලාභීන් 125 දෙනෙකු හට ගුවන් ටිකට්පත් ප්රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාර මහතාගේ ප්රධානත්වයෙන් අද ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ශ්රවණාගාරයේදී සිදු […]The post ඊශ්ර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132811

15 වනදා රජයේ ප්රසිද්ධ නිවාඩු දිනයක් බවට පත් කෙරේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132811

15 වනදා රජයේ ප්රසිද්ධ නිවාඩු දිනයක් බවට පත් කෙරේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132811

සමන් රත්නායකගේ ඇප ඉල්ලීම මාළිගාකන්ද මහේස්ත්රාත් ප්රතික්ෂේප කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13530552

ශ්රී ලංකා පොලිස් රෝහලේ දියුණුව සඳහා අවශ්ය ක්රියාමාර්ග කඩිනමින් ගන්නා බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. නාරහේන්පිට පොලිස් රෝහලේ නවීකරණය කළ වාට්ටුව විවෘත කරමින් පොලිස්පතිවරයා එම අදහස් පළකළා. පොලිස් පරීක්ෂකවරුන්ගේ සංගමය මගින් රුපියල් මිලියන 10කට ආසන්න මුදලක් වැය කරමින් නාරහේන්පිට රෝහලේ මෙම වාට්ටුව නවීකරණය කෙරුණා. එය විවෘත කිරීමෙන් පසු පොලිස්පතිවරයා එම වාට්ටුවේ නේවාසිකව ප්රතිකාර ලබන […...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11275461

අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් හෙට දිනයේ සිට ගම්බිම් බලා යෑමට පිරිස් කටයුතු කරන්නේ නම් තදබදයකින් තොරව ගමන් කිරීමට හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා. එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ 12 වනදා සවස් කාලය වන විට බස් රථවල තදබදයක් ඇති වියහැකි බවයි. පුණ්ය කාලය එළඹෙන තෙක් සාමාන්ය පරිදි බස් රථ ධාවනය […]The post හෙට ගමේ යනවා නම් තදබදයකින් තොරව ගමන් කළ හැකියි appea...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132811

සමන් රත්නායකගේ ඇප ඉල්ලීම මාළිගාකන්ද මහේස්ත්රාත් ප්රතික්ෂේප කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.09020369

කුඩු ජාවාරම් කළ වේයන්ගොඩ පාසල් ගුරුවරියක සහ ඇයගේ මව පොලීසිය විසින් අත්අඩංගුවට ගැණුනා. ගුරුවරිය තවත් කිහිප දෙනෙකු යොදවා හෙරොයින් පැකට් සඟවා තබා ඊසි කෑෂ් ක්රමයට මුදල් ලැබුණු පසු ගැණුම්කරුවන්ට එම ස්ථාන දැනුම් දෙන බවයි විමර්ශනවලින් හෙලිවී තිබෙන්නේ. වේයන්ගොඩ පොලීසිය කළ වැටලීමේ දී ගුරුවරිය සහ ඇගේ මව නිට්ටඹුව මල්වත්ත ප්රදේශයේ දී අත්අඩංගුවට ගැණුනා. ගුරිවරිය ළග තිබී […]The post කුඩු බිස්නස් කළ ගුරුවර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11275461

වැල්ලවාය ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට සෑම දිනකම විදුලිය විසන්ධි වීම හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව සිටිනවා. ඔවුන්ගේ දෛනික කටයුතුවලට මේ තුළින් එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්. වැල්ලවාය ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වැල්ලවාය නගරය සහ ආසන්න ගම්මාන කිහිපයකට සෑම දිනකම අවස්ථා ගණනාවකදී විදුලිය විනස්ධි වන බවයි ජනතාව පවසන්නේ. සෑම දිනකම දස වතාවකට වඩා විදුලිය විසන්ධි වීම හේතුවෙන් වෙළදසැල් […]The post සෑම දිනකම විද...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.09020369

ශ්රී ලංකාවේ ආරක්ෂාව සහ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ සහය හිමිවන බව ඇමෙරිකා එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ජේක් සලිවන් (Jake Sullivan) මහතා පවසනවා. ජේක් සලිවන් මහතා මේ බව සඳහන් කළේ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානි සාගල රත්නායක මහතා සමඟ අද (10) දුරකතන සාකච්ඡාවකට එක් වෙමින්. […]The post ශ්රී ලංකාවේ ආරක්ෂාව සහ ස්වෛරීභාවය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.09020369

කටුනායක ගුවන් තොටුපොළ සහ කොළඹ වරාය තුළ ඉදිරියේ දී ඇති විය හැකි වසංගත සහ බෝවන රෝග වැනි හදිසි තත්වයන් සදහා මුහුණ දීමට හැකි වන පරිදි ඒවායේ යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සදහා ජපානය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 8.4 ක් වටිනා උපකරණ ප්රදානය කිරීමේ උත්සවයක් අද කටුනායක ගුවන් තොටුපොළ සිල්ක් රූට් මගී පර්යන්තයේ දී පැවැත්වී තිබෙනවා. මෙම […]The post කටුනායක ගුවන් තොටුපොළ පහසුකම් ශක්තිමත් කිරීම සඳහා ජපානයෙන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13530552

යුද්ධය ආරම්භ වී වසරක පමණ කාලයක් තුළ සුඩානයේ ළමයින් මිලියන 10කට අධික පිරිසක් ක්රියාකාරී යුද කලාපයක අවදානමින් සිටින බව වාර්තා වනවා. ලොවපුරා ළමයින් වෙනුවෙන් ක්රියා කරන සේව් ද චිල්රන් ආයතනය පවසන්නේ සුඩානයේ දරුවන්ගෙන් හරි අඩක් පමණ සටනේ ඉදිරි පෙළේ සිට කිලෝ මීටර් 5ක් ඇතුලත සිටින බවයි. ෂෙල් වෙඩි ප්රහාර ඇතුලු ප්රචන්ඩත්වය මෙන්ම ගැටුමේ පළමු මාසයේ […]The post සුඩානයේ ළමයින් මිලියන 10ක් අවදානමේ appeared ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11275461

කාන්තාවන් දෙදහසක් විසින් ගොනුකරන ලද සුවිශේෂි දේශගුණික නඩුවකදි ස්විස්ටර්ලන්තය මානව හිමිකම් උල්ලංඝනය කළ බවට ප්රංශ ජාත්යන්තර අධිකරණයක් තීන්දුකර තිබෙනවා. දේශගුණික අර්බුදයට ප්රමාණවත් ලෙස මුහුණදීමට ස්විසර්ටර්ලන්තය අපොහොසත්වීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවයි ප්රංශ ජාත්යන්තර අධිකරණය ප්රකාශ කර ඇත්තේ. 2000කට අධික කාන්තාවන් තර්ක කර තිබුණේ දේශගුණික විපර්යාස ඉන්ධන සහිත තාප තරංග තම සෞඛ්ය හා ජීවන තත්ත්වය අඩපන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11275461

ගාසා තීරය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී ඊශ්රායල අගමැතිවරයා වැරැද්දක් සිදුකරන බව ඇමෙරිකා ජනාධිපතිවරයා පවසනවා. ඊශ්රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ක්රියා කලාපයට තමන් එකගවන්නේ නැති බව සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් පවසා තිබෙනවා. ඉදිරි සති 6ත් / 8ත් අතර කාලය තුළ ගාසා තීරයට සියලු ආහාර හා ඖෂධ රැගෙන යාමට මාධ්යයක් තිබිය යුතු බවයි ඔහු අවධාරණය […]The post ඊශ්රායල අගමැතිවරයා වැ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15785645

උතුරු ඉතාලියේ සුවියානා විලෙහි පිහිටි ජල විදුලි බලාගාරයක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 3 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා එහිදී තවත් පුද්ගලයින් හතර දෙනෙකු අතුරුදන්ව ඇති බවයි වාර්තා කර ඇත්තේ. ජල අභ්යන්තරයේ සිදු කළ නඩත්තු කටයුත්තක් අතරතුරදී එහි ටර්බයිනයක් පුපුරා යාමෙන් ගින්නක් හටගෙන ඇති බව මේ වන විට අනාවරණය වී තිබෙනවාThe post ඉතාලියේ බලාගාරයක පිපිරීමක් – 4ක් මරුට appeared first...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13530552

මොසැම්බික් යාත්රා අනතුරෙන් මිය ගිය සංඛ්යාව සියය ඉක්ම වන බව එරට ජනාධිපතිවරයා පවසනවා. පසුගියදා මෙම අනතුර සිදුවන අවස්ථාවේ යත්රාවෙහි 130 දෙනෙකු ගමන් කර ඇති බවයි වාර්තා වුණේ. කොළරාව පැතිරීම හේතුවෙන් පළා යමින් සිටි පිරිසක් මෙලෙස අනතුරට ලක්වුණා. 20කට ආසන්න පිරිසක් තවමත් අතුරුදන්ව සිටින බව ද මොසැම්බික් බලධාරීන් පවසනවා. කෙසේ වෙතත් 10 දෙනෙකු බේරා ගෙන තිබෙනවා. […]The post කොළරාව පැතිරීම නිසා පළා ගිය අය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11275461

ව්යාජ විදෙස් ගමන් බලපත්රයක් භාවිත කරමින් මැලේසියාව බලා පිටව යෑමට උත්සාහ කළ 34 හැවිරිදි යාපනයේ, සන්දිලිපායි ප්රදේශයේ පදිංචිකරුවෙක් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ පුද්ගලයාට රටින් පිටවීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් ද ක්රියාත්මක වෙමින් පවතින බැවින් සිය ජීව දත්ත තොරතුරු වෙනස් කර ව්යාජ විදෙස් ගමන් බලපත්රය සකස් කර ඇති බවයි සඳහන් වුණේ. එම පුද්ගලයා […]The post හොරාට රට යන්න ගි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15785645

ප්රභාෂ් ගලගෙදර මහතා රචනා කළ AI for Finance Professionals ග්රන්ථය එළිදැක්වීම ශ්රී ලංකා වරලත් ගනකාධිකාරී ආයතනයේ දී එහි සභාපති හේෂණ කුරුප්පු මහතාගේ ප්රධානත්වයෙන් සිදුකෙරුණා. මූල්ය ක්ෂේත්රය හා කෘත්රිම බුද්ධිය පිළිබඳ මෙම ග්රන්ථය තුළින් විශේෂ අවදානය යොමුකර තිබෙනවා. මෙම ග්රන්ථය ආලවියෙන් ලැබෙන ආදායමෙන් 50%ක් වරලත් ගණකාධිකාරී ආයතනයේ ශිෂ්යත්ව අරමුදල වෙත පරිත්යාග කිරීමට නියමිතයි. ඒ වෙනුවෙන් වන […]The p...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.09020369

මැදවච්චිය පොලිසියේ නිලධාරීන් කිහිපදෙනෙකු සිදුකළ බව කියන පහරදීමකින් තරුණයෙකුට සැත්කමක් සිදුකර තිබෙනවා. කෙසේ වුවද පොලිසිය සඳහන් කරන්නේ බීමත්ව සිටි මෙම තරුණයා අණනොතකා තම රථය ධාවනය කර ඇති බවයි. මැදවච්චිය තුලාවේලි ගම්මානයේ පදිංචි වයස අවුරුදු 23ක තරුණයෙකු සිය ලොරි රථය ධාවනය කරමින් සිටියදී මැදවච්චිය පොලිස් නිලධාරීන් එය නතර කරන ලෙසට අණකර තිබෙනවා. තවත් තරුණයෙකු සමග මෙම […]The post පොලිසියෙන් ගුටි කෑ ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11275461

සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්රදායික, චාරිත්රානුකූලව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දි සිදු වුණා. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ රාජ්ය නැකැත් කමිටුව විසින් සකස් කරන ලද නිවැරදි නැකැත් සීට්ටුව මෙලෙස ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා. චිරාගත පිළිවෙත් අනුව අඬබෙරකරු සමඟ පැමිණි නැකැත්කරු රැගෙන ආ නැකැත් සීට්ටුව බුද්ධශාසන, ආගමික හා ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11275461

පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා කළ ප්රකාශයට අදාළව සාක්ෂි ලබාදීමට පාර්ලිමේන්තු මන්ත්රී කාවින්ද ජයවර්ධන මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. මෙම ප්රකාශය සම්බන්ධයෙන් කාවින්ද ජයවර්ධන මහතා මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. පාස්කු ප්රහාරයේ මහ මොළකරු සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා කළ ප්රකාශය මහත් ආන්දෝලනයකට...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.039464112

අධ්යාපනය, ඉඩම්, නිවාස හා ව්යාපාර අයිතිය ලබා දෙමින් ශක්තිමත් ආර්ථිකයක කොටස්කරුවන් බවට ජනතාව පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ප්රකාශ කළා. ජනතාව ආර්ථිකයේ කොටස්කරුවන් කිරීම මගින් නොබිඳෙන පුළුල් ආර්ථිකයක් ගොඩනැඟිය හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ මෝදර, රන්දිය උයන මහල් නිවාස ලබාදීමේ ජාතික උත්සවයට ඊයේ […]The post අධ්යාපනය, ඉ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11275461

අලුත් අවුරුදු කාලයේ ආපන ශාලා ඇතුළු ආහාර ලබාදෙන ස්ථාන පරීක්ෂා කිරීමට සෞඛ්ය අංශ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. අලුත් අවුරුදු සමයේ දී බොහෝ පිරිසක් භාණ්ඩ මිලදී ගැනීමට මේ වනවිටත් නගර වලට පැමිණෙමින් සිටිනවා. ඔවුන් නගරයේ පිහිටි ආපන ශාලා වලින් ආහාර ලබාගන්නා අතර පරිභෝජනයට නුසුදුසු ආහාර ලබාදෙන බවට පැමිණිලි ලැබී ඇති බවයි මහජන සෞඛ්ය පරීක්ෂකවරුන් පවසන්නේ. […]The post අලුත් අවුරුදු සමයේ ආපනශාලා විශේ...

අභියාචනා සහ විරෝධතා සලකා බැලීමෙන් පසු තවත් පවුල් එක්ලක්ෂ අසූදෙදහසක් අස්වැසුම ප්රතිලාභ ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබා ඇති බව රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. එහෙත් අස්වැසුම ප්රතිලාභ ලබා ගැනීම සඳහා සියලු සුදුසුකම් සම්පුර්ණ කළ පවුල් ලක්ෂ දෙකක් මෙතෙක් බැංකු ගිණුම් ආරම්භ කර තොරතුරු යාවත්කාලීන කර නැති බවයි අමාත්යවරයා පවසන්නේ. අප්රේල් 18 වනදා වන විට […]The post අස්වැසුම සඳහා තවත් පවුල් 182,00...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.34699216

උත්සව සමය වෙනුවෙන් සතොස ආයතනය භාණ්ඩ කිහිපයක මිල පහළ දමා තිබෙනවා.The post හාල් මැස්සො සහ පාන් පිටි මිල අඩුවෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11275461

දකුණු කොරියා මහ මැතිවරණය ආරම්භ වුණා. නව පාර්ලිමේන්තුවක් සඳහා දකුණු කොරියානුවන් මේ වන විට ඡන්දය ප්රකාශ කරමින් සිටිනවා. මෙම මැතිවරණය දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගේ පරිපාලනය පිළිබඳ ජනතම විචාරණයක් ලෙස ද සැලකෙනවා. ජනාධිපතිවරයාට තවත් වසර තුනක් ධුරයේ ඉතිරිව පැවතිය ද මෙම මැතිවරණය බොහෝ විට විපක්ෂයට වැඩි වාසි අත්වනු ඇති බව සඳහන් වනවා. ජනාධිපතිවරයාගේ පක්ෂයට […]The post දකුණු කොරියා මහ මැතිවරණය ...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc