News Search:
Narrowed By (Click to remove): > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13537948

ජන අරගල ව්යාපාරයේ විරෝධතා පා ගමන අතරතුර අත්අඩංගුවට ගත් 5 දෙනෙකු හදුනා ගැනීමේ පෙරට්ටුවට අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා. දුමින්ද නාගමුව / ලහිරු විරසේකර යන අය ඇතුලු සැකකරුවන් අධිකරණයට රැගෙන ආවද සාක්ෂිකරුවන් වන පොලිස් නිලධාරීන් තමවමත් නේවාසික ප්රතිකාර ලබන බැවින් ඒ සදහා ඉදිරි දිනයක් ලබාදෙන ලෙස පොලිසිය ඉල්ලීමක් කළා. ඒ අනුව ලබන 27 වනදා හදුනා […]The post ජන අරගල ව්යාපාරයේ විරෝධතාව අතරතුර අත්අඩංගු...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.07897136

හොරණ මෘදුකාංග ඉංජිනේරුවෙකුට අයත් මෝටර් රථයක් කොල්ලකා රැගෙන ගිය සැකකරුවෙක් දින 4කට පසු වාද්දුව ප්රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සහ කොල්ලකෑ මෝටර් රථය සොයාගැනීමට හැකිවුණේ CCTV කැමරා 20කට අධික ප්රමාණයක දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශනයකින් පසුවයි. මෘදුකාංග ඉංජිනේරුවා තමාට අයත් රුපියල් ලක්ෂ 33ක් පමණ වටිනා මෝටර් රථයක් අලෙවි කිරීම සඳහා අන්තර්ජාලයේ දැන්වීමක් පළ කර තිබූ […]The post මෝටර් රථ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.09025299

දිගින් දිගටම රජයේ විධායක නිලධාරීන් විසින් කළ ඉල්ලීම්වලට සාධනීය පිළිතුරක් රජයෙන් ලබානොදීම හේතුවෙන් අප්රේල් මස මුල් සතියේ දීපව්යාප්ත වැඩවර්ජනයක් ක්රියාත්මක කිරීමට රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවට අනුබද්ධ වෘත්තීය සමිති 18ක් තීරණය කර තිබේ. අද (22) පෙරවරුවේ ඉසුරුපාය විභාග දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරි වෘත්තීය සමිතිය සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණය ගෙන තිබෙනවා. ජීවන වියදම සලකා [&...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11281624

ශ්රී ලංකාව සමග පවතින උපායමාර්ගික හවුල්කාරිත්වය අඛණ්ඩ ප්රවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව චීනය පවසනවා. චීන විදේශ අමාත්යාංශ ප්රකාශක Lin Jian මහතා අද පැවති මාධ්ය හමුවේදී මේ බව ප්රකාශ කළා. ශ්රී ලංකා අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ එළඹෙන චීන සංචාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් Lin Jian මහතා පැවසුවේ, මෑත වසරවල දී දෙරටේ ඉහළ පෙළේ සම්බන්ධතා ශක්තිමත් වී ඇති […]The post ශ්රී ලංකාව සමඟ පවතින සබඳතා ශක්තිමත් ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23133634

නෙදර්ලන්ත රජයේ ණය ආධාර යටතේ ඉදිකරන ලද පේදුරුතුඩුව මූලික රෝහලේ නව හදිසි අනතුරු සහ හදිසි ප්රතිකාර ඒකකය මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් නිල වශයෙන් විවෘත කරන ලදී – PMDThe post පේදුරුතුඩුව මූලික රෝහලේ නව හදිසි අනතුරු සහ හදිසි ප්රතිකාර ඒකකය විවෘත කෙරේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11281624

එක්සත් රාජධානියේ ශ්රී ලංකා මහකොමසාරිස් රෝහිත බෝගොල්ලාගම මහතා ජාත්යන්තර සමුද්රීය සංවිධානයේ ශ්රී ලංකා නිත්ය නියෝජිතයා ලෙස සිය අක්ත පත්ර භාරදුන්නා. ලන්ඩනයේ පිහිටි ජාත්යන්තර සමුද්රීය සංවිධාන මුලස්ථානයේ දීයි මෙසේ අක්ත පත්ර භාරදී තිබෙන්නේ. බෝගොල්ලාගම මහතා සමුද්රීය නීතිඥවරයෙකු ලෙස ඔහු මෙතෙක් කළ සේවාව අගය කරමින් මෙම තනතුර ලැබී තිබෙනවා. සමුද්රීය පරිසර ආරක්ෂාව පිළිබද පර්යේෂණ සිදුකිරීම අරමුණු කර […]The...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11281624

ඇෆ්ගනිස්තානයේ කන්දහාර් නගරයට එල්ල වු මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයෙන් පුද්ගලයින් 21ක් දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා. කන්දහාර් නගර මධ්යයේ පිහිටා ඇති බැංකුවක් ඉලක්ක කර ගනිමිනුයි මෙම බෝම්බ ප්රහාරය එල්ල වී ඇත්තේ. ප්රහාරයෙන් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව ද සදහන්. ප්රහාරයේ වගකිම අයි එස් ත්රස්තවාදීන් භාරගෙන තිබෙනවා. කෙසේ වුව ද තමන් ප්රහාරය එල්ල කළේ තලෙයිබාන් සංවිධානයේ […]The post ඇෆ්ගනිස්තානයේ කන්දහාර් න...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15794273

ලෝක රූකඩ දිනයට සමගාමීව ග්රන්ථයක් එළිදැක්වීම අම්බලන්ගොඩ දී සිදු කෙරුණා. අම්බලන්ගොඩ රූකඩ කලාව ලෝකයට ගෙන යන කලාභූෂණ විශ්වකලා කීර්ති ජනනන්දන ගම්වාරී ප්රෙමින් මහතායි මෙම ග්රන්ථය රචනා කර ඇත්තේ. ඒ සිය අත්දැකීම් මුල්කර ගෙනයි. හෙළ රූකඩ නාට්ය කලාව නැමැති ග්රන්ථය දොරට වැඩිම සිදුකෙරුණේ බලපිටිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේදීයි. නූල් රූකඩ සහ අත්රූකඩ ප්රදර්ශනයක් ද මීට සමගාමිව සංවිධාන […]The post ලෝක රූකඩ දිනය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11281624

ඇමෙරිකාව හා යුරෝපා සංගමය ගාසා තීරයේ සටන් විරාමයක් ක්රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඊශ්රායලයට එල්ල කරන පීඩනය වැඩිකර තිබෙනවා. ඇමෙරිකාව සම්පාදනය කළ සටන් විරාම යෝජනාව සම්බන්ධයෙන් ජගත් ආරක්ෂක කවුන්සිලයේ දී ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතයි. කටාර් රාජ්යයේ මැදිහත් වීමෙන් ඊශ්රායල / හමාස් සාම සාකච්ඡා පැවැත්වුණ ද මේ වන තෙක් අවසන් තීරණයකට පැමිණීමට දෙපාර්ශවය සමත් වී නැහැ. ගාසා තීරය […]The post ඇමෙරිකාව හා ය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.03384487

උජාරුවට අනුන්ගේ කලිසම් ඇඳගෙන නොයා තමන්ගේ කලිසම හැළුණත් රට වැටෙන්න නොදෙන එකයි ස්මාට් අරගලය ඩොලර් මිලියන 500 ක් එවන්න කියලා ඉල්ලීම් කරපු අපි බිලියන 10ක් රටට ගෙනාවා ඊශ්රායල්, කොරියා රැකියා ගාල්ලට බෙදන්න පුළුවන් වුණත්, එහෙම නොකර රට වටේටම ඒ රැකියා බෙදනවා හිඟන්නො කැමති නැහැ තුවාල හොඳ වෙනවාට තමන්ගේ නොවන කලිසම් ඇඳගෙන උජාරුවට කයිවාරු ගැසීමට වඩා […]The post හිඟන්නො කැමති නැහැ තුවාල හොඳ වෙනවාට appeared...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23133634

මම දන්නවා – හිටපු ජනපති මෛත්රීපාල සිරිසේන appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.09025299

වසර 30ක  පමණ කාලයක සිට නිකවැරටිය ප්රදේශයේ පුද්ගලයෙකු නීති විරෝධීව උපයාගත් බව කියන දේපල අත්අඩංගුවට ගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සමත් වුණා. අත්අඩංගුවට ගත් වත්කම්වල වටිනාකම රුපියල් කෝටි 10 කට අධිකයි. ඔහු හා ඔහුගේ පවුලේ සාමාජිකයන් සතුව තිබූ ටිපර් රථයක්/ කුඹුරු අක්කර 30 ක් / නිවසක් සහිත ඉඩම් අක්කර 3 ක් සහිත […]The post නීති විරෝධීව උපයාගත් කෝටි 10 ක දේප...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11281624

ඉන්දියාවේ ලඩාක් ප්රදේශයේ වැසියන් පිරිසක් රජයට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයක නිරත වනවා. අධික ශිත කාලගුණය මධ්යයේ පැවති විරෝධතා සදහා බෞද්ධයින් 1500ක පමණ පිරිසක් සහභාගි වී තිබෙනවා. ඔවුන්ගේ ඉල්ලීමට අනුව 2019 වසරේ දී ලඩාක් ප්රදේශය කාශ්මිරයෙන් වෙන් කිරීමට ඉන්දීය රජය පියවර ගත්තා. උතුරු ඉන්දියාවේ පිහිටා ඇති ලඩාක් ප්රදේශයේ ලක්ෂ තුනක පමණ පිරිසක් වාසය කරන අතර ඔවුන් […]The post ඉන්දියාවේ ලඩාක් ප්රදේශයේ වැසි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06768974

තිස්ස රජ මහා විහාරයේ ඉඩම සම්බන්ධයෙන් පවතින ගැටලු කෙරෙහි ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමුව තිබෙනවා. යාපනය අර්ධද්වීපයේ පුරාණ විහාරස්ථානයක් ලෙස පවතින කන්කසන්තුරයේ ඇති තිස්ස රජ මහා විහාරයේ ඉඩම සම්බන්ධයෙන් පවතින ගැටලු කෙරෙහි ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධානය යොමු වුණා. ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්රී (ආචාර්ය)සරත් වීරසේකර මහතාගේ […]The post තිස්ස ර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15794273

මධ්යම කදුකරයේ බටහිර බැවුම් ප්රදේශවල පුරා මාස දෙකකට ආසන්න කාලයක් පැවති අධික වියළි කාලගුණ තත්ත්වය අවසන් කරමින් අද  (22) දින පස්වරුවේ කාසල්රි ජලාශයේ ප්රධාන ජල පෝෂක ප්රදේශවලට තද වැසි පතිත වී තිබෙනවා. බගවන්තලාව , හැටන් , දික්ඔය සහ නොර්වුඩ් යන ප්රදේශවලට තද වැසි පතිත විය. පැවති අධික වියළි කාලගුණය හේතුවෙන් එම ප්රදේශවල ජල මුලාශ සිදියාම […]The post කාසල්රි ජල පෝෂක ප්රදේශවලට තද වැසි appeared first on I...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11281624

ආර්ජන්ටිනාව තුළ ඩෙංගු රෝගය සීඝ්රයෙන් ව්යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්ය සඳහන් කරනවා. 2023 වසරේ ආරම්භයේ සිට මේ දක්වා ආර්ජන්ටිනාවෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්යාව එක්ලක්ෂ විසිදහසකට අධික වනවා. ඒ අතුරින් වැඩිම රෝගී සංඛ්යාවක් වාර්තා වී ඇත්තේ පසුගිය මාස දෙක තුළ දී බවයි එරට සෞඛ්ය අංශ පවසන්නේ. ඉතිහාසයේ ඩෙංගු රෝගීන් වැඩිම සංඛ්යාවක් වාර්තා වු […]The post ආර්ජන්ටිනාවේ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් app...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23133634

කටයුතු සඳහා ගොවීන් වෙත නිදහස් කෙරේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.07897136

ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස මාසය නිමිත්තෙන් කොළඹ මහ පල්ලියේ දායක සභාව විසින් සංවිධානය කරන ලද ‘ඉෆ්තාර්’ උත්සවය බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය විදුර වික්රමනායක මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (21) කොළඹ මහ පල්ලියේදී පැවැත්වුණා. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ‘ගාසා ළමා අරමුදල’ වෙනුවෙන් මුදල් පිරිනැමීම සඳහා මුල්යමය පරිත්යාගයක් මහ පල්ලියේ සභාපති තාහීර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11281624

තරුණ ත්රීවිල් රථ රියදුරන් තුළ වෘත්තීය දැනුම හා කුසලතා ප්රවර්ධනය කිරීමේ අරමුණින් Painting, Electrician, Plumber, Hair cutting හා Carpenter යන ක්ෂේත්රයන් ඉලක්කගත කරමින් වෘත්තීය පුහුණු වැඩසටහන් දිවයින පුරා ක්රියාත්මක කිරීමට ශ්රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ අනුව, මෙහි ප්රථම අදියර ලෙස ගම්පහ, කොළඹ, හම්බන්තොට හා ගාල්ල දිස්ත්රික්කවල වැඩසටහන් පැවැත්වීමට බලාපොරොත්තු වන අතර […]The ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15794273

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පසුගියදා කැනඩාව බලා පිටත්ව ගියා. කැනඩාවේ ප්රධාන නගර දෙකක් වන Toronto සහ Vancouver නගරවලදී පැවැත්වීමට නියමිත ශ්රී ලාංකික ජනහමුවලට සහ තවත් සුහද හමු කිහිපයක් සඳහා සහභාගී වීමටයි අනුර කුමාර දිසානායක මෙලෙස කැනඩාව බලා පිටත්ව ගියේ. අනුර කුමාර දිසානායකට Toronto ගුවන්තොටුපොළේදී ශ්රී ලාංකිකයින්ගෙන් උණුසුම් පිළිගැනීමක් ලැබී තිබෙනවා.The post අනුරට කැනඩාවේදී උණුසුම් පිළ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891704

දණ්ඩ නීති සංග්රහයේ නව සංශෝධන තුළින් ළමා හා කාන්තා අයිතිවාසකම් උල්ලංඝනය වන බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්රකාශ කළා.          The post දණ්ඩ නීතියේ නව සංශෝධනවලට විපක්ෂ නායකගේ විරෝධය appeared first on ITN News.

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.05640812

බිඳ වැටුණු ශ්රී ලංකා ආර්ථිකය යළි ගොඩනැගීමේ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය නිතැතින්ම හිමිවන බව ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි (MIZUKOSHI Hideaki) මහතා සඳහන් කළා. වැඩවසම් සමාජයක සිට නවීන රාජ්යයක් දක්වා ජපානය පැමිණි ගමන් මඟ පිළිබඳ සහ ශ්රී ලංකාවේ වත්මන් ආර්ථික අභියෝග අතර පවතින සමානත්වය පෙන්වා දුන් තානාපතිවරයා ජපානය යළි නැගී සිටීමේදී […]The post ශ්රී ලංකා ආර්ථික...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13537948

කම්කරු හා විදේශ රැකියා අමාත්යාංශය සංවිධාන කරන ජයගමු ශ්රී ලංකා වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් මාතලේ දී ආරම්භ කෙරුණා. විදේශගතවීම්වලදී අවශ්යවන සියලු සේවාවන් මෙම ජංගම සේවාව මගින් ලබා දෙනවා. මේ සඳහා රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ ආයතන රැසක් සම්බන්ධ වී සිටිනවා. මෙම වැඩසටහන අද සහ හෙට පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. මාතලේ එඩ්වඩ් ක්රීඩාංගනයේ පැවැත්වෙන මෙම වැඩසටහනේ […]The post ජයගමු ශ්රී ලංකා තවත් වැඩස...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11281624

වටවල පොලිස් වසමට අයත් බින්ඔය ඉහළ කොටසේ වතු නිවසක සෙල්ලම් කරමින් සිටි සිඟිත්තෙකුගේ සිරුර නිවස පිටුපස පිහිටි වගා ළිඳක තිබි හමු වී තිබෙනවා. මෙසේ වගා ළිඳේ තිබි හමු වි ඇත්තේ එම වතුයායේ පදිංචි කදිරවේල් රෝහිත් නැමති අවු 3 මාස 09 වයසැති සිඟිත්තාගේ සිරුරයි. මියගිය සිඟිත්තා ඊයේ (21) පස්වරු 2 ට පමණ නිවසේ සෙල්ලම් කරමින් සිට […]The post නිවසේ සෙල්ලම් කරමින් සිටි සිඟිත්තාගේ සිරුර වගා ළිඳකින් හමුවෙයි appea...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23133634

ශ්රී ලංකාවට තවත් ඇමරිකානු ඩොලර් මිලියන 337ක් appeared first on ITN News.

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13537948

හිටපු අමාත්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ඇප පෙත්සම සලකා බැලීම ලබන සඳුදා සිදුකිරීමට නියමිතයි. ප්රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා. ඔහු ඇප මත මුදා හරින ලෙස ගොනුකර ඇති ප්රතිශෝධන පෙත්සම ලබන සදුදා කැඳවන බවයි කොළඹ මහාධිකරණය නියම කළේ. නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්ය සොලිසිටර් ජනරාල් […]The post ඇමති කෙහෙළියගේ ඇප ප...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15794273

හිටපු අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා හා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අතර පැවති සාකච්ඡාවේදී ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් අවධානය යොමුකළ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අනුරාධපුරයට පැමිණි මහින්ද රාජපක්ෂ මහතා අටමස්ථානාධිපති පූජ්ය පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේ බැහැ දුටුවා. අනතුරුව ජයශ්රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගත්තා.  The post ජනපති සහ බැසිල් අතර සාකච්ඡාව ගැන මහින්දගේ හෙළිදරව්ව appear...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.09025299

ස්මාර්ට් ෆෝන් වෙලෙදපොල නීති විරෝධී ලෙස ඒකාධිකාරී කරන බවට චෝදනා කරමින් ඇමෙරිකාව ඇපල් සමාගමට එරෙහිව සුවිශේෂී නඩුවක් ගොනුකර තිබෙනවා. ඇමෙරිකා අධිකරණ දෙපාර්තමේන්තුව චෝදනා කරන්නේ ඇපල් සමාගම සිය පාරිභෝගිකයන් පාලනය කිරීම සදහා අයිෆෝන් යෙදුම් වෙළෙදපොල පාලනය අනිසි ලෙස භාවිත කරන බවයි. ප්රාන්ත 16ක නීතිපතිවරුන් සමග නිව්ජර්සිහි ෆෙඩරල් උසාවියකයි නඩුව ගොනු කර ඇත්තේ. ඇපල් ස්මාර්ට් ෆොන් වෙළෙදපොලේ ඒකාධිකාරී බලය [R...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc